Ep 25

159 37 0
                                    

ඒ මුලු පාරම ගොඩක් අදුරුයි මන් මගේ බලේ පාවිච්චි කරලා ආලෝක බෝලයක් හැදුවා දැන් මේ පාර එලියයි ......

මන් ඒ පාර දිගේ ටිකක් දුර ගියාම ආලෝකයක් දැක්කාඅ හරියට වෙනත් පැත්තකට ආවා වගේ මන් එතනින් එලියට ගියා......

වෝ....... ගොඩක් ලස්සනයි......මල් ගොඩාක්.......ලස්සන ලස්සන සමනල්ලු කුරුල්ලො මන් හාවො වගේ ලස්සන සත්තුන්ගෙනුයි මල් වලිනුයි පිරිලා.....දැක්කහම ගොඩාක් ආසයි........

මට මතක් උනා ඔම්මා මැරෙන්න කලින් කියපු දේ....

" මගේ උද්‍යානය විවිද මායාවලින් පිරිච්ච තැනකි නමුත් ඒ හැම මායාවම ක්‍රියාත්මක වන්නේ තමන්ගෙ හිතේ තියෙන අදහස් වලිනි ලස්සන සත්තුන්ගෙන් හා මල් වලින් පිරිච්ච පාර දිගේ ඉදිරියටම යන්න එහෙම යන කොට තවල් මල් වලින් වට උන ජල උද්‍යානයක් හම්බෙයි......ඒ ජල උද්‍යානය මැද්දෙ තිබෙන පොකුනෙ ලොකු නෙලුම් මලක් ඇති ඒ මල ඇතුලෙ ඔබට අවශ්‍ය දේ තිබේවි දියනිය  ......" 

ඔම්මා....😭😭😭😭

මන් අද ඔයාගෙ මරනෙට සාදාරනේ කරනවා...මන් අද ඒ මාලෙ හොයාගෙන ඔයාට මෙහෙම දෙයක් සිද්ද කරපු හැමකෙනාවම විනාස කරලා දානවා..........

මන් මගෙ හිත හයිය කරගෙන උද්‍යානය ඉස්සරහටම ගියා මට ඔම්මා කියපු විදියටම ඒ ජල උද්‍යානය  හම්බ උනා ඒ වගේම ඒ ලොකු නෙලුම් මලත්......

ඒ නෙලුම් මල මන් ලගට එන කොට ගොඩක් ලස්සනට දිලෙසෙන්න ගත්තා ඒ වගේම ඒකෙ ඇතුලෙ තිබ්බ මාලය උඩට ආවා මට ඕන දේ........

මගෙ ඔම්මා ඒක මට ගන්න පුලුවන් වෙන්න ලස්සනට තියාලා නමුත් මෙතෙන්ට එන හැමෝටම ඒ මාලෙ ගන්න බෑ මේ නෙලුම් මල ඒ මාලය ලබා දෙන්නෙ රැජිනගේ ලේ  තිබෙන අයට පමනයි .........ඒ වගේම හිතේ හොද අදහස් තියෙන අයටත් පමනයි ......

මන් මගේ බලය පාවිච්චි කරලා ඒ මාලෙ ගන්න යන කොටම.......

ඒ ලස්සනට තිබ්බ උද්‍යානය කලු පාට වෙන්න ගත්තා ඒ වගේම ලස්සන සත්තු තැන තැන පන අදින්න ගත්තා ලස්සනට පිපිලා තිබුනු මල් පර වෙන්න ගත්තා......

ඔව් එහෙනම් ඇය ඇවිත්.........

Ji yeon මගෙ ඔම්මගෙ මරනෙට වග කියන්න ඔක්න කෙනා 😡😡😡

මන් ඉක්මනට මාලය ගන්න මගේ බලය යෙදෙවුවා ඒත් තා කොහෙන්ද ආව බලයක් නිසා මට මගේ කාර්යය කරන්න බැරි උනා ඒ මාලය නැවත් වතාවක් අර දුශ්ට මායා කාරි ගාවටම ගියා එහෙනම් 😭 මේකද අවසානෙ....😡 නැ මන් මේක කොහොම හරි නවත්තනෝ.......

මන් පිටිපස හැරී බැලුවා....මට දැක ගැනීමට අවශ්‍ය උනා මගෙ ඔම්මව විනාස කර තැනැත්තිය.....

ඒත් මේ.........🥺🥺🥺 මන්.....මුල....ඉදලම රැවටිලාද.....🥺🥺 මගෙ හදවත කෑලි කෑලි වලට කැඩිලා යනෝ වගේ දැනුනා

👸🏻 " මිස් මින් 🥺🥺🥺🥺ඔබ ......."

👩🏻‍🦱 " 😂😂😂 හා හා හා.......අපෝ නැ මන් මිස් මින් නෙමෙයි.....😡 මන් Ji yeon ......... මට මේ මිස් මින් වගේ ඉදලා ඇති වෙලා තිබ්බෙ.....තමුන් මහ දුර්වලයි 😂😂 ඒකනේ මෙච්චර කල් ගියේ මේ ඇත්ත දැන ගන්න....."

👸🏻 " ඔයා 🥺🥺🥺🥺 මන් ඔයාව විශ්වාස කරා....."

Ji yeon 😈 " උබත් උබෙ ඔම්මා වගේම හරිම මෝඩයි 😂😂😂 ඕනම කෙනෙක් විශ්වාස කරන්න......." 

👸🏻 " 🥺🥺 තමුන් 😡😡😡 මගේ ඔම්මට කරපු දේවල් වලට විදවන්න ලෑස්ති වෙනවා......."

මන් ඒක කියලා ඉවර වෙනවත් එක්කම කොහෙන්ද ආව බලයක් නිසා මාව එතන දනින් ඇදගෙන වැටුනා....මන් ඔලුව උස්සලා බලන කොට එතන ඉදිය ....අර  Jung Ho......

මන් ඉක්මනට නැගිට්ටා මන් මගේ උපරිම බලය යොදවලා ලොකු ගිහි බෝලයක් හදලා ඒ දෙන්නගෙ පැත්තට විසික් කරා .....ඒත් වැඩක් නැ ඒ මාලය නිසා එයාලා  ඒ හැම දේකින්ම බේරෙනෝ ......

ඒත් ඔවුනුත් මට පහර දෙන්න ගත්තා ඔවුන් ගාව ඒ මාලෙ වගේම ඒ මාලෙ ක්‍රියාත්මක කරවන මැනිකත් තිබෙන නිසා මට ඔවුන් එක්ක හැප්පෙන එක අමාරුයි එක සැරේ ලොකු ගිහි බෝලයක් මගෙ දිහාවට ආවා මට එක සැරේ මුකුත් කර ගන්න බැරි උනා මන් ඇස් දෙක පියා ගත්තා ඒත් ටික වෙලාවක් එහෙම ඉදියත් මුකුත් උනේ නැති නිසා මන් ඇස් දෙක ඇරලා බැලුවා.....ඔව්........

එයාලා ඇවිත්.....

මගේ යාලුවො .....

එයාලා ඒ කියන්නෙ මගෙ පස්සෙන් ඇවිත්......

ජුන් 💙 " චෝ හී මන් කියන දේ අහන්න අපිට පුලුවන් මේ දෙන්නවයි ඔය මාලෙයි විනාස කරන්න තේරුනාද....."

👸🏻 " ඔව් ......"

හයෝන් 🌸 " චෝ හී අපි වෙන වෙනම සටන් කරලා වැඩක් නැ අපි ඔක්කොම එකට සටන කරමු....."

යූ හී 🌷 " ඔව්..."

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

😁😁😁😁

වෝට් කරන්න කමෙන්ට් කරන්න 😁

සරන්හේ ❤️

✍️kishaRD

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now