Ep 26

298 48 7
                                    

අපි ඔක්කොම සටන් කරන්න පටන් ගත්තා........

Ji yeon 😈 " උබලට මේ මාලෙ එක්ක සටන් කරන්න බෑ ලෑස්ති වෙයන් රැජිනිය ගිහිපු තැනටම යන්න......"

Jung Ho ☠️ " බබා මෙන්න මැනික......"

Ji yeon මැනික මාලෙට දාලා මාලය ක්‍රියාත්මක කරා......

ජුන් 💙 " චෝ හී  ,හයෝන් , කෝඊ , ඒචා ,ඒරා, යූ හී ,චෝ, ඔක්කොමලා එක සැරේ බලය යොදවන්න....................................."

ජුන් කියපු විදියට අපි ඔක්කොමලා බලය යෙදෙවුවා ඒත් අපිට ඒ මාලෙ එක්ක හැප්පෙන්න අමාරුයි......

👸🏻 " ආ.............."

හයෝන් 🌸 " තා නම් බෑ.............ආ..........."

යූ හී 🌷 " මෙහෙම.....ආ.....ගියොත්.....ආ.....අපි ......ඔක්කොම... මැරෙයි......ආ........"

ටේ 💚 " ඔහොම ඉන්න......"

ජින් 💗 " යුන්ගි ඕක අරින්න........"

ආ.....මේ මෙයාලා මොනාද කරන්නෙ..... ..........

ජුන් 💙 " ආ........ඔයාලා මොනාද මෙතන කරන්නෙ ......ආ......අයින්....වෙන්න.....ආ......"

චෝ 🌺 " කුකී අයින්....ආ....වෙන්න......."

Ji yeon 😈 " 😂😂😂😂 හා හා හා ඔක්කොමලා මැරෙන්න ලෑස්ති වෙනව............"

👸🏻 " යා......ආ........ජිමින්.....ආ...ඔය.....ආ...වතුර....බටයක්....ආ....නේද.....ආ....."

ජිමින් 🧡 " ඔව් ඔහොම ඉන්න අපි ඔය මාලෙට වතුර ගහන්න හදන්නෙ......."

යූ හී 🌷 " ඈ..........ආ.........."

ජිමිනලා....අපි බලේ යොදවනෝ වගේම ලොකු වතුර බටේකින් වතුර විදින්න ගත්තා.......

ඕ ...හිතා ගන්න  බෑ.......මාලෙ  ...බලේ....අඩු....වෙනෝ.....කොහොමද....එහෙම.....වෙන්නෙ.....ආ........

යුන්ගි 🖤 " චෝ හී මෙන්න මේ මැනික මාලෙට දාන්න....."

👸🏻 " හරී......."

ඕ බලේ අඩපන කරන මැනික.....දැන් ඉතින් බලන් ඉන්නව.....උබලගෙ සෙල්ලම් ඉවරයි මන් ඒ මැනික අර මාලෙට සම්බද කරා......මාලෙ සම්පූර්න බාලය අඩපන වෙලා මාලෙ විනාස වෙලා ගියා......

දැන් ඉතිරු අරුන් දෙන්න විතරයි......

Ji  yeon 😈 " ආ කොහොමද එහෙම වෙන්නෙ.....ආ......."

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now