5

94 21 9
                                    


" මොකක්ද මේ තැන ජිමින්. අඇයි ජන්කූක් ගුටිකන්නේ ? " මන් අඇහුවේ බයෙන් . අරයා අතන ගුටි කනවා ඒත් බේරගන්න කවුරුත් නෑ .

" මේක underground fight club එකක් මින්හී . ළේසියෙන් එන්න බෑ .අපි ආවෙත් සූබින් ගේ උදව්වෙන් . අනික ජන්කූක් ගහගන්නේ සල්ලි වලට " ජිමින් කිව්වේ ජන්කූක් දිහා එක එල්ලේ බලාගෙන ඉන්න ගමන්

" underground ? ඒතකොට කොහොමද සල්ලි එන්නේ ? ගුටි කනවට ගෙවනවද ? " මන් ආපහු අඇහුවා .

" underground කියන්නේ ඒක ඉලීගල් නිසා. මේව සේරම ලොකු අය යටතේ තියෙන්නේ .ඒත් හිටපු ගමන් පොලීසිය පයිනවා . එතකොට බලන් හිටියා කියලා නෑ අපි දෙන්නටත් යන්න වෙනවා ..

මෙතන ඉන්න මිනිස්සු කැමති කෙනාව තෝරගෙන bet ( අර ලන්සු ද ඒකට කියන හරි වචනේ . මන් දන් නෑ ) කරනවා . ජන්කූක් දින්නොත් එයා වෙනුවෙන් bet කරපු සල්ලි වලින් කොටසක් එයාට දෙනවා . පැරදුනොත් එයාගේ සල්ලිත් දීලා යන්න වෙනවා "

" අසාදාරනයි නේ " ..

" ඔයා මේ ලෝකෙට අහින්සක වැඩී මින්හී . ඔයා හරියට දෙයක් දන්නේ නෑ මේවා සිද්ද වෙන විදිහ ගැන . කිසිම දවසක මේ වගේ තැනක සාදාරනයක් වෙන්නේ නෑ " ජිමින් එහෙම කියලා ඉස්සරහා බලාගත්තා

ඒ ගමන් මන් බැලුවේ ජන්කූක්ගේ රූපය දිහා . කොහොමද ඔච්චර වේදනාවන් දරන්නෙ? ඔය සේරම එක්කද හෙට යුනි එන්නෙත් ?

 කොහොමද ඔච්චර වේදනාවන් දරන්නෙ? ඔය සේරම එක්කද හෙට යුනි එන්නෙත් ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" දැන්වත් .. දැන්වත් පිලිගන්නවද මේක අපි හොයන්න ඕන කේස් එකක් නෙවෙයි කියලා . අඩුම දැන්වත් මාව විශ්වාසද මින්හී ? " මාව එයාගේ පැත්තට හරවගත්ත ජිමින් අඇහුවා . එත් මගේ අඇස් දෙක තිබුනේ ලේ ගලන ජන්කූක් ගාව

" එ එයාට communicate කරන්කොට ප්‍රශ්නයක් තිබ්බා ජිමින්. එයා හරි awkward. ඒහෙම නැත්තම් heavy introvert කෙනෙක් . ඒත් නැත්තම් social anxiety අඇති . මොකද වෙන්නේ ඒක නිසා නම් එයා මේ විදිහේ ජොබ් එකක් හොයා ගත්තේ ?

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now