22

77 19 4
                                    

still in the flashback

jimin pov

මම මග බලාගෙන හිටියේ ඉල්සාන් ගිය මින්හී ගෙදර එනකන් . කෝල් කරාට ඒකවත් ආන්ස්වර් කරේ නෑ මින්හි . ඒ නිසා අද හම්බ උන  DNA test reports  අතේ ගුලි කරගන්න ගමන් ලොකු  ගින්දරක මන් හිටියේ .

පැය කට්ට ගමන් කරද්දි හිමින් අඇරුන දොරෙන් මතු උනේ මින්හිගේ රූපය . මහන්සියෙන් හෙම්බත් වෙලා හින්දද මන්දා එයාට තිබුනේ දුර්වල උන පෙනුමක්.

" මින්හී ... DNA test reports .  ඒඑවා හම්බ උනා . ඒව- "

" මන් දන්නව ! " මන් කියලා ඉවර කරන්න කලින් එයා කෑ ගැහුවා . හරි තරහෙන් කෑ ගැහුවේ . මහන්සි නිසාද දන්නෙ නෑ .

" මන් දන්නවා ජිමින් . මන් දන්නවා . මන් ගියා ජන්කූක් හිටපු orphanage  එකට  සහ මන් අර ෆයිල්ස් තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ටත් පෙන්නුවා . මන් දන්නවා සේරම ! " අඩන්න ඔන්න මෙන්න හිටපු මින්හි කියාගෙන ගියා . එයා ඒ කියන්නේ ..එයා කලින්ම දන්නවද ? . මට ආවේ කුතුහලයක් එක්ක බයක් . මින්හිගෙ හැසිරීම් මාව බය කරා

" මොනාද මින්හි උනේ . අඇයි .. අඇයි ඔයා එපා වෙලා වගේ ? " මන් එයාගෙන් අඇහුවා . ඒත් ඒ වෙනුවට එයා කරේ ලොකු හුස්මක් ගන්න ගමන් මන් ලග වාඩි වෙන එක . මහන්සි අඇති

" ජන්කූක් හරි ජිමින් . එයා අනාතයෙක් . එයා තමයි ජේහ්‍යුන්ග්ව මැරුවේ . ඒ සේරම දේවල් හරි ජිමිනා

මන් මිස් ලූනා ගාවට යද්දි එයා කිව්වා ජන්කූක් අනාතනිවාසෙට බාරදුන්නෙ අවුරුදු පහේදිලු .  මිස් ලූනා ජන්කූක්ගේ ඔම්මා ගැන කියපු දේවල් , ඒ රූපය ගැන කියපු දේවල් හරියටම ප්‍රොෆෙසර්  ජේන්ගේ වගේමයි .  " මින්හි එහෙම කියලා ඔලුව අත් දෙකෙන් අල්ලගෙන උඩ බලාගත්තා

" මින්හි මේ සේරම පැටලිලා . හරි සන්කීර්නයි .අද .. අද මට dna test රිසල්ට්ස් හම්බ උනා . ඒත්













ප්‍රොෆෙසර්  ජේන් සහ ජන්කූක් අතරේ කිසිම බයෝලොජිකල්  සම්බන්දයක් නෑ නේ "  මන් එහෙම කියලා අසරන අඇස් වලින් මින්හි දිහා බලද්දි එයා වියරුවෙන් හිනා වෙන්න ගත්තා . අඇයි මේ ?

" මන් දන්නවා මේවා සංකීර්ණයයි . මොකද ... මොකද මේවා අඇත්තටම උන දේවල් නෙවේ ..

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ