9

62 17 1
                                    

next day

ජන්කූක් එනකන් මායි ජිමිනයි අන්තිම පේලියේ බලන් හිටියේ ගැහි ගැහි . එයා නෝට් ටික බලාගන ආවොත් හොදයි මොකද ප්‍රොෆෙසර් ජේන් නැට්ට ගිනි අරන් ආවෙ. එයාගේ ලොකුම දුව ලස්සන වැඩක් කරන්න ගිහින් අහු උන නිසා .

කොහේ ගියත් හරියටම නවයයි විසි පහ වෙද්දි ජන්කූක් computer lab එකට පැන්නා . අඇති යනතම් .

එයා අද මගේ මූන දිහා බලලා හිනාවක් නොවන හිනාවක් දුන්නා
අපි අන්තිම පේලියේ බහිරවයෝ වගේ හිටියට ප්‍ර්ප්ෆෙසර් ජේන් ආපු ගමන් අපිව දෙවෙනි පේලියට ගත්තා . චෙහ් ඒ කාලේ සයන්ස් සර් වගෙ මෙයත්

ඉතින් ප්‍රොෆෙසර් එන්න කියද්දි මන් හොදටම දැක්කා ජිමිනා මූන සෙරප්පුවක් කරගන්න හැටි . ඒත් ජන්කූක්ගෙ අකමැත්තක් නෑ වගේ . මන් හිතුවේ එයත් ප්‍රොෆෙසර් ජේන්ට කැමති නෑ කියලනේ ???

කොහොමින් කොහොම හරි ප්‍රොෆෙසර් ජේන් අපිට ඉස්සරහ පේලියේ ඉදගෙන , උගන්නව්වා වෙනුවට ස්ක්‍රීන් ශෙයා කරගෙන slide එකේ තියෙන ඒවා ලියාගන්න කිව්වා . දුව එක්ක තරහා අපෙන් යනවා ඔය . ඕකට computer lab එකට එන්නෝනෙ ඒ .

දොලහයි තිහ වෙනකන් ඕහොම කරලා එයාගේ file close කරද්දි ස්ක්‍රීන් එකට වැටුනේ එයාගේ පවුලේ රූපයක් . ඒකද එයාගේ වෝල්පේපර් එක. ශා- ..

" ශ් ශිබල් ! "
මන් බාගෙට නිදන් ස්ක්‍රීන් එක දිහා බලන් ඉද්දි ජිමිනා ඔහොම කියලා කෑ ගැහුවා නේ . ඒ අස්සේ හෝල් එකේ හිටපු අනිත් අය හුස්ම හිර වෙනවා වගේ සද්දයක් දාන්න ගත්තා. එතකොටයි මන් අඇස් අඇරලා වෙන දේ බැලුවේ ...

ඒ ඒ රූපේ ඉන්න පුන්චි කෙල්ල ...

මින්ජි නේද ? .. එකම වගේ . දෙයියනේ එතකොට ජන්කූක් කියන්නේ ....??

ඒක වෙන්නෙ කොහොමද . මෙයා jeon jungkook . ඒඑත් ප්‍රොෆෙසර් ජේන් kim නේ . මින්ජි ගෙ සර්නේම් එක මොකක්ද ? ජන්කූක්ගේ ගෙදර ගැහැනු අඇදුම් තියෙනව කියන්නේ ඒවා එයාලගේ අම්මගේ නෙවේද ?

මගේ ඔලුව පුපුරන්න වගේ අදහස් පිරෙද්දි මන් බැලුවේ ජන්කූක්ගේ මූන දිහා . එයාට ගානක් නෑ නේ . ඒක දැකපු මන් ජිමින් දිහා බලව්වා . මට වැරදිලාවත්ද ?

මායි ජිමිනයි මූනට මූන බලාගෙන අඇස් ලොකු කරගද්දි අනිත් ලමයි අස්සේ හරි සද්දෙන් මොකක් හරි සන්වාදයක් ගියා

" සද්ද කරන්න ඕනෙ නම් එලියට යනවා " ප්‍රොෆෙසර් ජේන් ඉදගෙනම කිව්වා .

" ප්‍ ප් ප්‍රොෆෙසර් ජේන් ..... ඒ පින්තූරේ ඉන්න පොඩි කෙල්ල , ජන්කූක්ගේ නංගි වගේ !' එක ලමයෙක් ඔය විදිහට සද්දෙන් කියද්දි සේරමලා නිශ්ශබ්ද උනා. අඩුම බෝතලයක් වත් වැටුන් නෑ

කොහොම හරි ප්‍රොෆෙසර් ජේන් ඒක කියපු කෙනා දිහා බලපු වේගෙට ජිමිනගෙ බ්‍රේස්ලට් එකේ එයාගේ කෙස් පැටලුනත් එක්ක . නෑ ඉතින් ජිමිනා , අපිට ඉස්සරහ පේලියේ ඉදගෙන හිටපු ප්‍රොෆෙසර් ගේ කොන්ඩෙ අල්ල අල්ලනෙ හිටියේ . ඔව් එයා නයාගේ පෙනේට අනිනවා වගේ වැඩ කරන්න මාර ආසයි

  ඔව් එයා නයාගේ පෙනේට අනිනවා වගේ වැඩ කරන්න මාර ආසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( එක ලග පේලි දෙකක හොදෙද . කොහොමද ඒක පැහැදිලි කරන්නේහ්හ්හ්. අනේ මන්දා )

" මොකක් . කිම් මින්ජි ජීවත් වෙනවා ? මගේ දුව ? !" එහෙම කියනකොට
අඇස් දෙකත් ලොකු කරගත්ත ප්‍රොෆෙසර් ජේන් ගේ මූනේ පින්තාරු උනේ ලස්සන හැගීමක් නම් නෙවේ . හරියට උමතු වෙලා වගේ .

TBC

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now