15

70 17 1
                                    


next day

ජන්කූක් ඊයේ නංගිව එක්කගෙන ගියාට අද ආපහු මගෙන් උදව් ඉල්ලුවා .
එයා ගොත ගහ ගහ ඒකත් කිව්වේ

" මින්හි මට උදව් වෙනවද . නංගි අමාරුයි කියනවා කරන්න ඕන දේ මන් දන්නෙත් නෑ අම්මා දන්නෙත් නෑ " කියලා . මට ලොකු ප්‍රශ්නයක් ආවා අම්මා කොහොමද මේවා නොදන්නෙ කියලා ? . ඒක වෙන්න පුලුවන්ද ?

කොහොමින් කොහොම හරි අඩාගෙන හිටපු කෙල්ල එක්කම ජන්කූක්ව මන් මගේ අඇනෙක්ස් එකට එක්කගෙන ගියා . දරා ගන්නම බෑ කියන පාර පේන් කිලර්ස් දුන්නා . ප්ව් ඒ ටික වෙලේකින් කෙල්ලට නින්ද ගියා .

" ජන්කූක් . නංගි නිදි එකේ අපි ටිකක් කතා කරමුද එලියට ගිහින් ? " බිම බලාගෙන හිටපු ජන්කූක්ගෙන් මන් අඇහුවා . ඉතින් එයා ඔලුව වැනුවා

පොඩිඩි අඇහැරුනොත් බය වෙයි කියලා හිතුන නිසා 'අපි එලියට යනවා බය වෙන්න එපා ' කියලා නෝට් එක්කුත් එයා ගාවින්ම තියලා බෑග් එකත් උස්සගෙන ජන්කූක් එක්ක මන් ගියේ චෙරි පාක් එකට .

එතන කිසිම කෙනෙක් හිටියෙ නැති බන්කුවක අපි දෙන්නා වාඩි උනා . එයා මගෙන් ටිකක් එහාට වෙන්න ඉදගත්තේ . ඉතින් මන් ලොකු හුස්මක් ගත්තේ මෙච්චර කල් අහගන්න බැරි උන දේ අහන්නයි

" ජන්කූක් .. මන් මේ අහන්න යන දේ සුදුසු නැති වෙන්න පුලුවන් . නමුත් ඔයාට උදව් වෙන්න නම් මන් මේක දැනගන්න ඕන . පුලුවන් නම් ඔයාට උන දේවල් මට කියනවද ? කොහොමද මින්ජි හම්බ උනේ ? කොහොමද මේක උනේ ? . පුලුවන් නම් කියන්න " මන් එහෙම කියලා එයාගේ අඇස් දිහා අයදින බැල්මකින් බලා ගත්තා . ඉතින් එයා කිව්වා

" හ් හරි . මන් ක් කියන්නම් " කියලා

මන්කීයටවත් හිතුවේ නෑ අඇත්ත දැනගන්න මේ තරම් ලේසි වෙයි කියලා .  අඇයි එයා මෙච්චර ලේසියෙන් මේක කියන්නේ ? අඇයි එහෙම ?  අනේහ්හ්හ්හ් මටත් ඕන නැති ප්‍රශ්න හිතෙන්නෙ

" ම මන් කොතනින්ද පටන් ග ගන්නෝනි ? " ජන්කූක් මගේ දිහා බලන ගමන් අඇහුවා . එයාට ඒ සිද්දිය කියන්න ගියොත් මීට වඩා ගොත ගැහේවි කියලා හිතුන මන් බෑග් එකෙන් නෝට් බුක් එකයි පෙන් එක්කුයි අරන් එයාගේ ඔඩොක්කුවේ තිබ්බා . ඉතින් එයා මගේ දිහා බැලුවේ මූනේ ප්‍රශ්නාර්ථයක් තියාගෙන

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now