21

64 17 0
                                    

minhee pov

ලමයි සේරම වට වෙලා හිටිය තැනට මැදින් තල්ලු කරගෙන ගියපු මමයි ජිමිනයි දැක්කේ රූෆ් ටොප් එක අයිනකට වෙන්න ඉන්න ජන්කූක්ව . හැමෝගෙම  අඇස් එයාගේ මත . ඒත්  ඒකිසිම කෙනෙක්  අඇත්ත දැක්කේ නෑ නේ .

ඒත් එක්කම මගේ මනස අතීතයට දිව ගියා .කිසිම කෙනෙක් නොදන්න එයාගේ අඇත්ත.   ජන්කූක් පවා නොදන්න එයාගෙම  අඇත්ත කතාව .

Flashback 

( ජන්කූක් එයාගේ නංගිව මින්හිගෙ ගෙදර තියලා ගිය දවසට පස්සේ දවස )

ඊයේ උන සේරම එක්ක මන් කෝල් එකක් ගත්ට්ගේ ජිමින්ට .  ජන්කුක් කියපු ගොඩක් දේවල් අපහැදිලි වෙද්දි සේරම දේවල් එකින් එක  ජිමිනට කිව්වා . එයාවත් ලිහාවිනේ .

" ආ මින්හි? එතකොට ජන්කූක්ගේ අත්තම්ම මින්ජිව තියාගන්න කැමති වෙලාද " ජිමිනගේ කටහඩේ තිබ්බේ කුතුහලයක්

" එයා වයසයි ජිමිනා . මොකක්ද ඉලීගල් මොකක්ද ලීගල් එයාට ගානක් වෙලා නෑ . අනික අත්තම්මලා කැමති නෑ නේ කාටවත් කරදර වෙනවට " මන් කියනවා එක්ක ජිමිනා නිශ්ශබ්ද උනා . එයාටත් මේවා තේරෙන්නෙ නැතුව අඇති

" මින්හි  .ඔයා කිසිම දෙයක් ඊයේ අහගත්තෙ නැද්ද නංගිගෙන් . එයා කිව්ව දේවල් වලින්වත් පොඩ්ඩක් හරි ගැටලුව පැහැදිලි නැද්ද  "   ජිමින් අඇහුවා

"ඒ අනිත් ප්‍රශ්නේ ජිමිනා . මින්ජි කිව්ව දේ ජන්කූක් කියපු දේටම සමානයි. එයා කියනවා එයාලා ඉල්සාන් වලට ට්‍රිප් එකක් ගියාලු . එතනදි හැදුන බඩේ  අමාරුවක් නිසා හොස්පිටල්  ගියාලු . අම්මා එයාව දාලා කෑම ගේනවා කියලා ගියාට එන්න පරක්කු උනාලු  . පස්සේ ජන්කූක් අඇවිත් එයාට කිව්වලු ' අම්මට ඔයාව මගහැරිලා අපි එයාව හොයාගම්මු කියලා " 

" එතකොට ඔයා කියන්නේ මින්ජි ඒ වචන විශ්වාස කරා කියලද ? හහ්? " ජිමිනා කිව්වා . වෙ කටහඩා තිබ්බේ උපහාසයක්.එයාට තේරෙනවා ඒ මින්ජිට එතකොට දහයයි කියලා

" ඒක තමයි එයාගෙන් අහලා වැඩක් නෑ කියන්නේ . එයා ජන්කූක්ව විශ්වාස කරලා තියෙන්නේ ලස්සන අඇස් තිබුන නිසා . එයා පොඩී ජිමිනා එතකොට . අපේ මට්ටමෙන් තීරන ගන්න එයාට එතකොට බෑ " මන් කියනවා එක්කම ජිමිනා ලොකු හුස්මක් පහල දැම්මේ එයත් ඒක පිලිගත්තා කියන්න වගේ

" අඩුම ප්‍රොෆෙසර්  ගේ අඇදුම් කොහොමද ගෙදර තියෙන්නෙ කියලා අඇහුවද ? " ජිමිනා කිව්වේ ලොකු එපාවීමකින් .   This is so overwhelmingggg .  මටත් ඒක තේරෙනවා

" හ්ම්.. එයා කිව්වා අම්මා එනවලු හිටපු ගමන්  කාටවත් නොපෙනෙන්න රෑ වෙලා . එයා කලින් නිදියන නිසා දැක්කෙ නැල්ලු . තව ජන්කූක් කියනවලු අම්මා යුනි එකේදි සැර කරාට ගෙදරදි ආදරෙයි කියලා " මන් කියලා ඉවර කරනකොට ජිමින හ්ම්.. කියලා හුස්ම පහලට දැම්මා

" ප්‍රොෆෙසර්  අඇත්තටම එන්නේ නෑමයි කියන්න බෑ මින්හි . රෙදි තිබ්බ නිසා . මේක සංකීර්ණ වැඩි නැද්ද .  ජන්කූක් , මින්ජි, ප්‍රොෆෙසර්  ඔය හැමෝගෙන්ම අපි කතාව දන්නවා . ඉතුරු හිස්තැන් කොහෙන්ද හොයන්නේ " ජිමිනා මගෙන් අඇහුවා .

" එදා අපි ජන්කූක් ගැන ඉන්ටර්නෙට්  එකේ හොයද්දි "හොරු විනාස කරපු අනාත නිවාසෙ ජන් ජන්කූක්" කියලා තිබුන නිව්ස් එක . අන්න ඒක මේකට සම්බන්දයි ජිමින් . ජන්කූක් කිව්ව මිස් ලූනා යටතෙයි ඔය අනාත නිවාසේ තවම තියෙන්නෙ . මන්... මන් හෙටම ඉල්සාන් යනවා "  මන් කිව්වා

" මමත් එන්නම් . අපි දෙන්නම යමු . ගෙදර අයට කියන්න ඕනේ නෑ මින්හි
අවම ප්‍රශ්න එක්ක වැඩේ කරගන්න ඕනි " ජිමිනා කියද්දි මන් ඒකට එක එල්ලේ විරුද්ද උනා. එයා ආවොත් dna ටෙස්ට් රිපෝට්ස් ගන්නෙ කවුද ?

" නෑ ජිමින් . මන්  තනියන යන්නම් . අර ජන්කූක්ගේ ගෙදරින් අරන් ආපු නොතේරෙන ෆයිල් එක්ක ජින් ඔප්පා හම්බ වෙන්නත් එක්කයි මන්  යන්නේ .  ඔයා  dna ටෙස්ට් ගැන බලන්න . බය වෙන්න එපා හරිද ? " මන් කියනකොට එයා " හ්ම්ම් පරිස්සමෙන් කියලා ෆෝන් එක තිබ්බා . මේ ප්‍රශ්න එයාවත් අවුල් කරලා වගෙ ඉතින් මමත් අනිත් පැත්තට ජින් ඔප්පටයි ගෙදරටයි කෝල් කරලා ෆයිල් සහ රෙදි පැක් කරේ උදෙන්ම ඉල්සාන් යන්න .

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜOpowieści tętniące życiem. Odkryj je teraz