18

65 19 1
                                    

.." ඔහ් හහා . මේ ඉන්නෙ පුන්චි වීරයා ! " එහෙම කියන ගමන් ආපු  අමුතු අඩිසද්දය ජන්කූක් ලගදි නැවතුනා .

එයා බිමට නැවිලා ජන්කූක්ගේ මූන දිහා බැලුවා . මන් ලොකු බයකින් හිටියේ එයාට මාව පෙනේවිදකියලා . ඒත්බෙඩ් ශීට් එක දිග නිසා එහෙම උනේ .

එක පාරටම චරාස් ගාන සද්දෙ එක්ක ජන්කූක්ගේ කටේ ගහලා තිබුන ප්ලාස්ටර් එක ගැලවුනා . ඒත් එක්කම එයාව නැගුටවලා අඇදට හේත්තු කරා ... මට පේන්නේ ජන්කූක්ගේ පිට විතරයි දැන් ..

" ඉතින් ජන් ජන්කූක් . කොහෙද කියනව  මින්ජි . තමුසෙ කොහෙද මින්ජිව හැන්ගුවේ . මින්ජී !! තමුනුත් හැන්ගිලාද ?! " පිරිමි කෙනා වියරු වැටිලා වගේ කෑ ගහන්න ගත්තා . ඒත් ජන්කූක් මුකුත් කිව්වේ නෑ . කොහොමද එයාගෙන් වචනයක් බලාපොරොත්තු  වෙන්නෙ ??

" කෝ කියපන් මිනිහෝ " ඒ කෙනා ආයමත් කැ  ගැහුවා .ඒත් ජ්න්කූක් නිහඩයි ..ඉතින්  එක එක වද පැයකට ආසන්නව දීලා ජන්කූක්ගෙන් මින්ජි ගැන අඇහුවත් එයා නෙවේ උත්තර දුන්නේ . මට මට අඇත්තටම බයයි . මාවත් ගැහෙනවා . මට බයයි ජන්කූක්ට මොනවා වෙයිද කියලා .

" උඹට පුන්චි පුන්චි වේදනා දීලා හරියන් නෑ වගේ නේද ? . පෙරලපන් මූව "   ඒ පිරිමි හඩ එහෙමත් නැත්තම් කලින් මිනිස්සු කිව්ව විදිහට " බෝගම් සර් "  ගේ වචන් එක්ක කවුරු හරි ජන්කූක්ව අඇදලා අරගෙන බිමට දැම්මා .  ඒත් එක්කම ලොකු කෑ ගැහීමක් ආවා

වෙන දේ හරියකට පේන්නෙ නැති පාර මන් තව චුට්ටක් ඉස්සරහට ආවේ සිද්දිය හරියට බලාගන්න ඕනවට . ඒත් ජන්කූක්ගේ හැර කිසිම කෙනෙක්ගෙ මූනක් පෙනුනේ නෑ . කකුල් විතරයි

ජන්කූක් අඇස් වල තිබුන ප්ලාස්ටර් එකත් එක්ක බිම වැටිලා ඉද්දි බෝගම් කියලා හිතන්න පුලුවන් කෙනාගේ කකුල තිබ්බේ ජන්කූක්ගේ බෙල්ල උඩ .

එයා ජන්කූක්ව පාගනවා ! දෙයියනේ කවුරුත් නැද්ද එයාව බේරගන්න!! . අඇයි අඇයි මෙහෙම රිද්දන්නේ?! . අඇයි මින්ජිවම හොයන්නේ ?. මින්ජිගෙන් මොනවද ඕනේ?

වේදනාව දරාගන්න බැරිම තැන ජන්කූක් කෑ ගැහුවා . මහ හයියෙන් කෑ ගැහුවා . ඔයාට මෙහෙම අසරන වෙන වෙලාවල් තියෙනවා කියලා මන් දැනන් හිටියේ නෑ ජන්කූකා . සමාවෙන්න .. ඒත්  තප්පර ගානක් අඇතුලත එයාගේ කටහඩ එලියට එන එක නැවතුනා ... අනේ ජන්කූක් !  ඔයා හොදින්ද

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now