8

74 19 5
                                    


සතියක කාලයක් මායි ජිමිනයි නෝට්ස් සහ ප්‍රැක්ටිකල් නිසා හිර උනා . මට වඩා එයයි හිර උනේ . මොකද එයා මෙලෝ මලදානයක් පාඩම් කරලා තිබුනේ නෑ නෙ .

කොහොමින් කොහොම හරි දිගින්දිගට අඇදෙන මේ ප්‍රශ්න වල අගක් මුලක් හොයන්න මන් තීරනය කරා අද දුන්න නෝට්ස් එක්කම ජන්කූක් බලන්න යන්න. එයා අපු නැති එක හොදට ගියා ඉතිම්..

අදත් ප්‍රොෆෙසර් ජේන් උගන්නව්වේ .   කැමති සාමාජිකයන්ගෙන් සම්බන්ද කන්ඩායමකට පුන්චි ටීම්වර්ක් එකක් දුන්නා . අතීතයේ එක දවසක ඉදන් මේ වෙනකන් ජන්කූක් ලග වාඩි උන නිසා අපි එකම ටීම් එකේ

ඒ වැඩ වල ජන්කූක්ගේ කොටස අරගෙන මන් හිටියෙ මින්ජි නැත්තම් ජන්කූක්ගේ නන්ගිගෙ ස්කූල් එක ඉවර වෙනකන් . කෝකටත් මන් ජිමිනට එන්න කිව්වේ මාව ගන්න විතරයි . පොඩි එකී බය වේවි නැත්තම්

අඈතින් එන අවුරුදු දහ තුනක වගේ මින්ජි මාව දැක්කම ලාවට හිනා උනා . මන් කලිනුත් කිව්වේ . මන් එයාව හම්බ වෙන්න මීට කලින් අඇවිත් තියේ  ඒ නිසාම එයා මාව දන්නවා

" ඔ ඔන්නි මොකද මෙතන ? " කෙල්ල මගෙන් අඇහුවා . ජන්කූක් වගේ නෙවේ පොඩි කෙල්ල නම් හොදින් වචන එලියට දැම්මා

"ඔයාගෙ ඔප්පාගෙ වැඩටික අරගෙන ආවා . එයා ගාවට එක්කන් යනවද මාව ? " මන්  එයාගේ උසට නැමිලා අහද්දි කෙල්ලගෙ මූනේ තිබුන පුන්චි හිනාව අයින් උනා

" මන්.. මන් ගිහින් දෙන්නද . ඔන්නිට කරදරත් අඇති නේ " අන්තිම ටික හිමීට කියන ගමන් පොඩ්ඩි බිම බලාගත්තා . ඒ අඇස් වල නම් sparkle එකක් තියෙ . ජන්කූක්ගේ වගේ හිස් අඇස් නෙවේ

" මේකෙ කරන්න තියෙන දෙ පැහැදිලි කරන්න ඕනෙ නේ . පොඩ්ඩි මන් එනවට අකමැතිද ? " මන් කෙලින්ම අඇහුවා . මොකද හොදටම දන්නවා පොඩි කෙල්ල එපා කියන්නේ නෑ මන් ඒ විදිහට අඇහුවම .

" අනිහ් . අපි යමු "

එහෙම කිව්ව කෙල්ල මාවත් එක්කගෙනම අද ගියා . ජන්කූක් ගෙදර ඉදීවිද ? . මන් දන්නේ නෑ හැබැයි ගෙදර නැත්නම් ඒක වඩාත් හොදයි . හිතන්නකෝ වචනයක් හරියකට එලියට ගන්න බැරි එයාව ගෙදරදි අහු උනාම .. මූනට මූන බලන් තමයි ඉන්න වෙනෙනෙ . මැවිලත් පේනවා මට

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now