14

71 19 3
                                    

ජිමින් අඇවිල්ලා ගොඩක් වෙලාද මන්දා . ඒකනේ ඔරවන් ඉන්නේ . මන් ඉතින් හී ගාලා හිනාවක් දාලා  එයාව දැක්කේ නෑ වගේ දොර අඇරියා .

" හරි ශෝයි මැඩම් . මාව මෙතන රස්තියාදු කරලා මදිවට " ජිමිනා කිව්වා ඉතින් . ඒත් මන් ජන්කූක්ගේ සිද්දිය කියන්න ගියේ නෑ . එයා පැහැදිලිවම කිව්වනේ තනියෙන් ජන්කූක් ඉන්න තැන් වල ඉන්නෙපා කියලා

" අහන්නකො ඉතින් . අම්මගෙන් අඇහුවද ප්‍රොෆෙසර්  ගැන ? " මන් කතාව වෙන පැත්තකට හරවන්න අහද්දි එයා ඔලුවෙ අත් දෙක ගහගෙන ඉක්මනටම ෆෝන් එක ගත්තා . මන් කිව්වේ . ඒකත් අමතක කරලා

එහෙම්මම එයා එයාගේ අම්මට කෝල් එකක් ගත්තා

" අම්මා . මට බඩ්ඩක් අහන්නෝනේ " ජිමින කටත් උල් කරන් කිව්වා . අඈ බොල ජිමිනෝ . ඔයා හුරතල් වෙන්නත් දන්නවද ?

" මෙච්චර වෙලා බඩු අහගෙන තමයි හිටියෙ ලමයෝ . මොකෝ හදිස්සිය " ජිමින්ගේ අම්මා එහෙම කියද්දි එයා මන් දිහා බැලුවා . මන් අත් දෙකෙන් පෙන්නුවා මන් ගැන කියන්න එපා කියලා . නැත්තම් කෝල් එක දිගට අඇදෙනවනෙ

" අම්මා මොනාද ප්‍රොෆෙසර්  ජේන්ගේ අතීතේ ගැන දන්නේ ? " ජිමිනා අහද්දි මන් මූන තොල් හපාගත්ට්ගේ කෙලින්ම අඇහුවා වැඩී වගේ දැනුන නිසයි

" අඇයි එක පාරට . මොකද උනේ ? "

" නෑ අම්මා .  එයා එක ලමයෙක්ට වෙනස් කම් කරනවා . හරි තරහෙන් ඉන්නෙ . මට ඒක ගැන හොයන්න හිතුනා ඉතිම් " ජිමි කිව්වේ හිනා වෙන ගමන්

" වෙන්න අඇති පුතා එයාගේ අතීතේ හොද නෑ නේ  . ඕවා ගෙදර අඇවිත් කතා කරමු . බිත්ති වලටත් කන් තියෙනවනේ "

" අනේ අම්මා දැන්ම කියන්නකෝ..  මට විතරක් නෙවේ ඒක දැනගන්න ඕනේ. මොකක්ද අනේ " ජිමිනා හුරතල්ව කිව්වේ ඕක අද එලියට ගන්න වෙන්නෙ නෑ කියලා තේරුන නිසා

" හරි මෙහෙමයි ඕක පටන් ගන්නෙ . ඔයාලගෙ ප්‍රොෆෙසර්  අවුරුදු 24 න් වගේ බැන්දා කිම් ගේ නැත්තම් එයාගේ අප්පගෙ උවමනාවට .   Jeon මින්ගුක් කියලා කෙනෙක්ව.  එයා ලෙඩින් ඉදපු කෙනෙක්

ජේන් ප්‍රෙග්නන්ට් කියලා හොයා ගද්දිම තමයි ජන් මින්ගුක් මැරුනේ . තනියම ලමයි හදන්න බැරි නිසා  ජේන් ස්කූල් කාලේ ආදරේ කරපු කිම් බෝගම්  ව කසාද බැන්දා . ඉතින් හම්බ වෙන ලමයි දෙන්නගෙන් එක්කිනෙක් හරි පිරිමි ලමයෙක් උනොත් ජේන්ගේ අප්පගේ සේරම බිස්නස් ඒ පිරිමි ලමයට දෙනවා කියලා ජේන්ගේ අප්පා කියලා තියෙනවා .  ඕක ඒ කාලේ උනුසුම්ව ගියා

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now