🌼🌟part 04🌟🌼

973 171 9
                                    

ජීයුන් 📞 : Helow කව්ද මේ....

Jk 📞 : මේ මම Jung kook....

ජීයුන් 📞 : ආහ්හ් Jung kook.... මගේ Number එක කොහෙන්ද.......

ටික වෙලාවක් Jung kook සද්ද නැතුව හිටිය......

ජීයුන් 📞 : Jung kook....??

Jk 📞 : මට ඔයාව ඕන ජීයුන්

ජීයුන් : මොකක් 📞

Jk 📞 : මට ඔයාව ඕන.... මං ඔයාට ආදරෙයි....මං මේක ඔයාට කියා ගන්න බරුවයි හිටියේ......

ජීයුන් 📞: මේ මේ....

ජීයුන් ගොත ගහන්න ගත්ත.....

Jk📞: ඔයාට මාව දන්නේ නැති වෙන්න පුළුවන්....අපිට අදුර ගන්න පුළුවන් නේ නේද.......

ජීයුන් 📞:...................

Jk📞: අනේ ප්ලීස් කතා නොකර ඉන්න එපා... මොනවා හරි කියන්න..... 😐 ඔයා කතා නොකරන්නේ ඇයි මට කියන්න කිසිම දෙයක් නැද්ද
... 😢😢

ජීයුන් ඉක්මනට ෆෝන් එක cut කරා..... 😶

Next Day Morning.

රිකී : මොකෝ බන් මේ.... අද Collage යන්නේ නැද්ද....

ජීයුන් : බෑ බන්......

සෙමී : බෑ.... 😐 ඇයි උබට අසනීපයක් වත් ද....

ජීයුන් : හ්ම්ම් ඔව්... මට පිස්සු.... අනේ මට පිස්සු ඕයි.... 😌

රිකී : ඒක නම් දන්නවා..... දැන් ඔහොම ඉන්නේ මොකෝ.... ඊයේ හවස ඉදන් උබේ වැඩේ කල්පනා කරනවා....

සෙමී : අර කොල්ලා call කරා නේද... කව්ද අර jung kook ද කව්ද කියන්නේ....

ජීයුන් : හ්ම්ම්.....

රිකී : ඉතින්... මොකෝ කිව්වේ.....

ජීයුන් : මාව ඕනලු... මට ආදරෙයි ලු.....

සෙමී : අඩෝ සිරාවට එහෙම ඇහුවද.... ඉතින් උබ මොකෝ කිව්වේ...

ජීයුන් : ඒක තමා අවුල 😐 මං මොකුත් කිව්වේ නෑ ඒ වෙලාවේ මට කතා කරන්න ඕන උනා..... ඒත් මට කතා කරගන්න බැරි උනා... මං call එක cut කරා...ඇයි දෙයියනේ මං එහෙම කරේ.... මං.... මං හිතන්නේ 😐 මං එයාට ආදරෙයි..... 😢

සෙමී : ආව්..... මේකිට මක් වෙලාද 😂 හරි කමක් නෑ අපි ඒ කොල්ලා එක්ක කතා කරමු....

ජීයුන් : එපා එපා 😐....

රිකී : දැන් උබ නේ කිව්වේ එයාට ආදරෙයි කියලා..... ඉතින් අපි එයාට කියන්නම්......

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now