🌼🌟Part 06🌟🌼

910 163 22
                                    

Tae : ඒ Jung kooka... මොකද මේ...එනවා අපි යමු මෙතනින්...

Taehyung Jung kook ගේ අතින් ඇද්දත් Jung kook හෙල්ලුනේවත් නෑ....

Taehyung jung kook දැක්කම බය උනා 😐 ඒ නිසා ඉක්මනට jin ට කතා කරා...

Tae : jung kooka එනවා....

Taehyung Jin එක්ක jung kook ව කොහොම හරි එතනින් එක්කන් ගියා.....

ජීයුන් හැරිලා Jung kook හිටපු තැන බැලුව.... ඒත් jung kook හිටියේ නැහැ.... ඒ මදිවට තාමත් හන්සෝ ජීයුන් ගේ අතින් අල්ලාගෙන හිටිය....

හන්සෝ : ජීයුන් ඇයි ඔයා මොකුත් කියන්නේ නැත්තේ....

ජීයුන් එක පාරටම හන්සෝ ගේ අත අත ඇරලා වට වෙලා හිටපු කට්ටිය තල්ලු කරගෙන එළියට ගියා....

රිකී : ජීයූ...... කොහෙද යන්නේ....

හන්සෝ : කොහෙද එයා යන්නේ...

සෙමී : අපි බලන්නම් ඔයාලා මෙතන ඉන්න.... රිකී එනවා යන්න.... 😶

ජීයුන් Cofee shop එකෙන් එළියට ආවේ Jung kook. ගියාද කියලා බලන්න ඒත් පේන මානේක Jung kook හිටියේ නෑ.....
.
.
.
.
.
මේ අතරේ කට්ටිය Jung kook ව Cofee shop එකෙන් ටිකක් ඈතට එක්කන් ගියා....
Jung kook තාමත් හිටියේ පුදුම තරහකින්...

Tae : අනේ jung kook....සන්සුන් වෙන්න... අපි මොනවා හරි කරමු........

Jung kook තාමත් ඉන්නේ හන්සෝ ගේ සිහියෙන්..තරහෙන් පුපුර පුපුර..ඒ නිසා Taehyung ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නෑ....

Yoongi : උබ පරක්කු උනා... දැන් තීරණේ තියෙන්නේ ඒ කෙල්ලගේ අතේ......

Jung kook ට මේ කියන කිසි දෙයක් අදාළ උනේ නෑ....jung kook එයා ළග හිටපු Taehyung ව තල්ලු කරගෙන ආයෙත් වේගෙන් වේගෙන් Cofee shop එක පැත්තට ගියා....

Jimin : කොහෙද යන්නේ Jung kook.... මේකට පිස්සු හැදිලද..... ඔහොම ඉන්නවා.....

ඒත් jung kook ගනන් ගත්තේ නෑ....

Jung kook කෙලින්ම දිව්වේ Cofee shop එකට....

Jin : මේකා දැන් ගිහින් මොකක් කරයිද දන්නේ නෑ අල්ල ගන්න....

ඒත් කාටවත් jung kook ව අල්ල ගන්න බැරි උනා...

At Cofee shop 🍸

ජීයුන් ටිකක් වෙලා එළියේ ඉදල ආපහු ඇතුලට ගියා.......

ජීයුන් jung kook ට ආදරේ කරන එක වත් jung kook ජීයුන් ට ආදරේ කරන එකවත් එතන කව්රුත් දන්නේ නෑ...හැමෝම ජීයුන් වයි හන්සෝ වයි Cofee shop එක ඇතුලේ තියලා එළියට ගියා..... සෙමී යි රිකී යි හන්සෝ ගේ යාලුවෝ දෙන්නයි ඇරෙන්න.....

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now