🌼🌟Part 13🌟🌼

660 115 14
                                    

ජීයු : ඉක්මනට කියන්න... මගේ මෝඩ හිත තාමත් Jung kook කියන කෙනාට ආදරේ කරන නිසා ඔයා දෙයක් කියන්න හදද්දී මට යන්න හිතෙන්නේ නෑ...

Jk : අපි මේ සම්බන්දෙ නවත්තමු............................................

ඒ වචන ටික ඇහෙද්දී ම ජීයුන් අතේ හිර කරන් හිටපු පොත් ටික බිමට වැටුන....ඒ එක්කම Jung kook අහක බලා ගත්තේ දැන් ජීයුන් ගේ ඇස් වල කදුලු පිරෙන බව දාන්න නිසයි.... මොකද Jung kook ට එයා අඩනවා බලන්න බෑ......

Jung kook හිතුව වගේම ජීයුන් කදුළු පිරිච්ච ඇස් වලින් Jung kook දිහා හැරිලා බැලුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jung kook හිතුව වගේම ජීයුන් කදුළු පිරිච්ච ඇස් වලින් Jung kook දිහා හැරිලා බැලුව...එයා බලාපොරොත්තු උනේ Jung kook ඒක විහිළුවක් කියලා කියයි කියලා....

ජීයු : J jung kook.... ඒක විහිළුවක් නේද jung kook.... ඔයා මාව යාලු කරගන්න නේ එහෙම කිව්වේ නේද....

Jung kook ගොළු උනා... එයා දන්නවා දැන් නිකමට වචනයක් හරි කිව්වොත් එයාට ඇඩෙනවා කියලා.....

ජීයුන් හෙමින් හෙමින් Jung kook ළගට ආව...ටිකක් වෙලා Jung kook දිහා බලන් හිටිය.... ඊට පස්සේ කදුළු අස්සෙන් හිනා උනා....

ජීයු : බොරු.... එතකොට ඒක බොරුවක් ද.... මතකද ඔයා එදා ඇහුවා මන් ඔයාගේ හැගීම් තේරුම් ගත්තද කියලා මන් කිව්වා තේරුණා කියලා... ඒත් මන් තේරුම් අරන් නෑ... මට අද තමයි ඒක තේරුනේ 😏 මන් හිතුව මට ජිවත කාලෙටම සතුටින් ජිවත් වෙන්න, මටම විතරක් ආදරේ කරන කෙනෙක් හම්බුනා කියලා...... මන් රැවටිලා... මන් මගේ ජිවිතේ පලවෙනි වතාවට ආදරේ කරලා තියෙන්නේ බොරු කාරයෙක්ට....මගෙන් මොනවාද ඔහෙට ඕන උනේ.... ඕන උන දේ හම්බුනා ද......

ජීයුන් Jung kook ගේ ඉස්සරහට වෙලා කියපු හැම වචනයකින් ම jung kook ට දැනුනේ එයාගේ හදවතට පිහියෙන් අනිනවා වගේ හැගීමක්‌....ඒ හැම වචනයක් ම අහගෙන Jung kook සද්ද නැතිව හිටියේ හිතින් එයටම ෂාප කර ගන්න ගමන් 😢😢

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now