🌼🌟Part 25🌟🌼

611 102 24
                                    

ජීයුන් ගේ Collage එක ඉවර වෙනකල් Jung kook Collage එක වටේ ඇවිද ඇවිද හිටිය... ඇතුලෙදි නම් එයාට මොකුත් වෙන්නේ නැතත් එළියට ආවට පස්සේ ජීයු ව තනි කරන්න jung kook ගේ හිත. දුන්නේ නැහැ...

Collage ඉවර උනාම Jung kook ජීයුන් ව පරිස්සමින් ගිහින් දාල ගෙදර ගියා......දොරත් තල්ලු කරගෙන අහල පහල බඩු මුට්ටු ටිකටත් පයින් ගගහ Jung kook ගේ ඇතුලට ආව...

Jin : Jung kooka... මේ මොකද... කොහෙද උබ දවසම අතුරුදහන් උනේ...ඒ පාර මොකද උනේ.....

Jk : මේක කරන්න බෑ තවත් මට.... උන් ජීයුන් ට වද දෙන්න පටන් අරන්...

Jhope : මොකක්... උන් මොනවාද කරලා තියෙන්නේ කෙල්ලට කරදරයක් නෑ නේ...

Jk : නෑ නෑ කරදරයක් තාම නැහැ.... උන් ජීයුන් ට කියලා අපි දෙන්නට එකතු වෙන්න බෑ.... එකතු උනොත් අපි දෙන්නට වැඩි කල් ජිවත් වෙන්න බෑ කියන එක.....

Yoongi : අෆ්ෆා...ජීයු සෑහෙන්න අවුල් යන්න ඇති...

Jk : ඔව් ඒ කෙල්ල හොදටම ඇඩුව... ඒ මදිවට හොදටම බය වෙලා... මුන් එයාට තර්ජනය කරලා මගෙන් ඈත් වෙන්න... එයා නිසා මට මැරෙන්න වෙයි කියලා....

Tae : Jung kooka..... ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නෑ නේද...

Jung kook ඒ ප්‍රශ්නේදි නිරුත්තර උනා...

Tae : ඒ කියන්නේ ඒක එහෙම වෙනවද...

Jk : බය වෙන්න එපා Taehyung... එහෙම මොකුත් වෙන්නේ නැහැ..... මට බය මුන් ජීයු ට මොනවා හරි කරයි කියලා...............

Joon : මේකට කරන්න මොකුත්ම නැද්ද....

Jk : ඊලග හද පායන දවස වෙනකල් කොහොම හරි ජීයුන් ව ආරක්ෂා කරගන්න ඕන...

Jimin : ඊට පස්සේ...

Jk : එදාට මම Vampire ලෝකේ නායකයා විදිහට පත් වෙනවා... එතකොට මට කවුන්සිල් එක පාලනේ කරන්න පුළුවන්.......ඒ වෙනකල් කොහොම හරි මගේ ජීයු ව පරිස්සම් කරන්න ඕන....

Tae : අපි උබ එක්ක ඉන්නවා ඕන දේකට.....
.
.
.
.
.
.
Time past....................

Jung kook POV 💜

මන් කවුන්සිල් එකේ උන්ට මොකුත් නොකිය පාඩුවේ ඉන්නේ ඒකත් ජීයුන් ගේ ජිවිතේ ට හරහට ඉදී කියලා හිතුන නිසා.... ඊලග හද පායන්න තව දවස් 4 වගේ තියෙනවා... ඒ වෙනකල් කොහොම හරි මට ජීයුන් ව බලා ගන්න පුළුවන්.....

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now