🌼🌟Part 10🌟🌼

771 124 9
                                    

සෙමී : කරදරයක් නම් තමා හැබැයි ජීයුන් ට නෙවේ අපිට කරදරේ...ඉක්මනට එනවා Town එකේ restorent එකට.....😒

Jk : ආ ඉන්න ඉන්න මන් ඉක්මනට එන්නම්...

📲 ENDED.

JIN : ඇයි...

Jk : ජීයුන් ගේ යාලුවා... Town එකේ restorent එකට එන්නලු....

Jhop : ජීයුන් ගේ යාලුවෝ මොකටද උනාට restorent වලට එන්න කියන්නේ

Jk : අනේ කට වහපන් 😒

Jimin : මරු වැඩේ අපිත් යමු....

Jk : නෑ නෑ උබලා හිටං මන් ඉක්මනට ගිහින් එන්නම්......

Jung kook Jacket එක අතට අරන් ඉක්මනට එළියට ගියා....

20 Min Later.......

Jung kook restorent එකට ගියා... එයා හැම තැනම ජීයුන් ව හොයද්දි එයා දැක්ක සෙමී tabel එකක් ලග ඉදන් jung kook ට අත වනලා කතා කරනවා...

එතකොට තමා jung kook දැක්කේ ජීයුන් tabel එකට ඔලුව තියා ගෙන ඉන්නවා ඈත තියාම jung kook හිතුවේ ජීයුන් ට අසනීපයක් වත් ද කියලා... පස්සේ ළගට ගියාම තමයි වැඩේ තේරුනේ....

 පස්සේ ළගට ගියාම තමයි වැඩේ තේරුනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk : 😂😂 අයියෝ.

සෙමී : අම්මෝ ඇති යන්තන් ඔයා ආව.. මෙච්චර වෙලා jung kook කෝ jung kook ට එන්න කියන්න ගගා හිටියේ

Jk : ඉතින් ඇයි මේ තරම් බොන්න දුන්නේ ඔයාලා..

සෙමී : අපිව අල්ල ගන්න එපා අපි අල්ලන් පෙව්වේ නෑ එයාම තමා බිව්වේ...

රිකී : ඔන්න දැන් මේ කරදරේ ඔයාට බාරයි කැමති දෙයක් කරගන්න... 😒

Jk : ඉන්න... දැන් මන් මෙයාව අපේ ගෙදර එක්කන් යන්නද...😌

සෙමී : ආස ඇති.... කොහොම හරි ගෙදර එක්කන් යමු...

Jk : ඒක හරියන්නේ නෑ... ඔයාලගේ ගෙදරට වඩා අපේ ගෙදර ළගයි ඒ නිසා අපි එහෙට යමු... ඔය දෙන්නත් යමු....

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now