🌼🌟Part 08🌟🌼

866 133 7
                                    

Jimin ගිහින් දොර ඇරිය හැබැයි කව්රුත් හිටියේ නෑ......

Jk : කව්ද 😐

Jimin : කව්රුත් නෑ නේ...

Jimina එහෙම කියලා දොර lock කරලා ඇතුලට ආව....

ඒ එක්කම එක පාරට ගේ ඇතුලේ ලයිට් නිවි නිවී පත්තු වෙන්න ගත්ත...

Yoongi : මේ මොකද වෙන්නේ..

Jin : jhope බලනවා ට්‍රිප් එකේ අවුලක් ද කියලා.....

Jhope : ඉන්න බලමු...

J hope යන්න හදද්දී ම දුමක් වගේ දෙයක් ගේ මැද්දෙන් මතු වෙන්න ගත්ත....

Jhope : මේ මොකක්ද මේ වෙන්නේ...

පොඩි දේ ට ත් බය වෙන jhope යන්න ගියපු ගමන පැත්තක දාල Joon ළගට දිව්වා....

ඒ දුම Jung kook වටේ කැරකිලා ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්ත ඒ දුම මැද්දෙන් මතු උනේ මනුස්සයෙක්..

හත් දෙනාටම මේ වෙන දේවල් හිතා ගන්න බෑ....

Joon : කව්ද තමුන්... කොහොමද ඒ විදිහට....

Joon කතා කරන එක ඒ මිනිහා ගනන් ගත්තේ නෑ එයා ටිකෙන් ටික Jung kook ළගට ගිහින් එයාගේ ඉස්සරහින් හිට ගත්ත....

Jk : කව්ද තමුන්...

🔥: Jung kook......................

Jk : තමුන් කොහොමද මාව දන්නේ...

🔥 : මං කොහොමද ඔයාව දන්නේ??? මං ඔයාව විතරක් නෙවෙයි.... ඔයාගේ අම්මා තාත්තා ව පවා දන්නවා...

Jk : ම මගේ අම්මා 😐 ඊට කලින් තමුසේ කව්ද කියනවා... කොහොමද මේ විදියට ගේ ඇතුලට ආවේ.

🔥: මං මුලින්ම මං කව්ද කියන්නම් එහෙනම්...... මං තමයි ඔයාගේ භාරකාරය.......

Jk : මගේ භාරකාරය??

🔥: මුලින්ම කියන දේ අහන් ඉන්නවා...
මං අවුරුදු 13 තිස්සේ ඔයා ගැන ඇහැ ගහගෙන හිටියේ ඔයා හැම දේටම සුදානම් වෙනකල්..... දැන් ඔයා ලෑස්තියි....

Jk : ලෑස්ති... මොකටද??? මොනවාද මේ මිනිහා මේ කියවන්නේ jin....

Jin : මට නම් මොකුත් තේරෙන්නේ නෑ....

🔥 : ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි Jung kook..... ඔයාට අසාමාන්‍ය හැකියාවක්‌ තියෙනවා..

Jk : සාමාන්‍ය කෙනෙක් නෙවේ... ඒක ඒක.............

Tae : ඔයාට නිතරම ඇහෙන කටහඩ Jung kooka....ඔයාට මතකද ඔයා අපිට කියපු දේවල්...

❤ Still With You ❤ [Completed ]Dove le storie prendono vita. Scoprilo ora