🌼🌟Part 26🌟🌼

548 96 11
                                    

කට්ටිය දිහා ටිකක් වෙලා බලන් හිටපු Jung kook ඇස් දෙකේ කදුළු පුරවගෙන බිම ඉදගත්තා...

Riki : Jung kook...අනේ කියන්නකෝ කෝ ජීයුන්....

Jin : ඒ බන් උබ ඔහොම ඉදිද්දී අපි බය වෙනවා නේ බන් මොකද උනේ කියපන්කො...

Jk : එයා නෑ... 😢මට එයාව හොයා ගන්න බැරි උනා.. 😓මන් හොයන්න පුළුවන් හැම තැනම හෙව්වා...

Jung kook ආයෙමත් අඩන්න ගත්ත...

Jk : මට එයාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි උනා.. 😢 දැන් එයා මන් නිසා 😢😢

Tae : එහෙම හිතන්න එපා Jung kook..... අපි කොහොම හරි ජීයුන් ව හොයා ගම්මු...

Jk : මන් හැම තැනම හෙව්වා Taehyung...Vampire ලෝකේ හොයන්න පුළුවන් හැම තැනම හෙව්වා...

Jimin : අපි දන්නේ නෑ නේ එයාව Vampire ලෝකෙටමයි එක්කන් ගියේ කියලා... අපි දැන් මෙහෙ හොයමු...

Jhope : මේවා පොලිසියට කියන්නත් බෑ... කොහොම කියන්නද අපි පිස්සෝ කියලා හිතයි... අපිටම තමා හොයා ගන්න වෙන්නේ...

Joon : අපි බෙදිලා ගිහින් හොයමු.... හැමෝම පැය දෙකකට පස්සේ Park එක ගාවට එකතු වෙමු....
.
.
.
.
.
.
.
කාටවත් ජීයුන් ව හොයා ගන්න පුළුවන් උනේ නැහැ.....

Jk : එක පාරක් එක පාරක් ඔය කවුන්සිල් එකේ උන් මගේ ඇස් දෙකට අහු උනොත් මන් එකෙක් වත් ඉතුරු කරන්නේ නෑ.....

Riki : අනේ ජීයුන් 😞 මෙලහකටත් හොදටම බය වෙලා ඇති...අනේ Jung kook මොනවා හරි කරන්න plz...

Jung kook කතා කරන්න හදද්දී ම කවුන්සිල් එකේ Members ලා දෙන්නෙක් එතනට ආව...දෙපාරක් නොහිතපු Jung kook ඒ එක්කෙනෙක් ගේ ඇගට පැන්න.... එයාව තල්ලු කරගෙන ගහකට හේත්තු කර ගත්තු Jung kook ගේ හිතේ තිබ්බේ එයාව මරනවා මයි කියන හැගීම විතරයි...

Jk : කියනවා කෝ ජීයුන්.... එයාට මොනවාද උබලා කරේ......

🌠: Jung kook කලබල නොවී ඉන්න...

Jk : කලබල වෙන්න එපා... හහ් මට උබලගේ උපදෙස් ඕන නෑ...මට කියනවා කෝ එයා.. කොහෙද උබලා ජීයු ව තියන් ඉන්නේ...

🌠: Jung kook මුලින්ම අපිට කතා කරන්න දෙන්න... එයා ඉන්න තැන අපි දන්නෙත් නැහැ...

Jk : ඇයි මන් ඔය බොරු විශ්වාස කරන්න ඕන...

Jimin : යා Jung kooka... එයා කියන දේ අහල හිටපන්...

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now