🌼🌟Part 17🌟🌼

655 116 20
                                    

ජීයු : තේරුම් ගන්න?... මට ආයේ ඔයාව තේරුම් ගන්න ඕන නෑ jung kook.... ඒකෙන් ඇති වැඩක් නෑ... මන් හිතුව ඔයා අනිත් අයට වඩා වෙනස් කියලා....මන් හිතුව මට ආදරේ කරන්න කෙනෙක් හම්බුනා එයා මාව හැමදාම ආදරෙන් බලා ගනී කියලා.....

Jk : මන් තාමත් ආදරේ කරන්නේ ඔයාට තමයි ජීයු.... මට ඕන හැමදාම ඔයා එක්ක ඉන්න.... ආදරේ කරන්න... මට එක අවස්ථාවක් දෙන්න...අනේ Please මන් ගැන වැරදියට හිතන්න එපා......

ජීයු : ඒ ගැන බය වෙන්න එපා මීට පස්සේ හරියට තියා වැරදියට වත් මන් ඔයා ගැන හිතන්නේ නෑ.....

Jk : ජීයු....

ජීයු : ඇති Jung kook දැන් නම් හොදටම ඇති.... මට කතා කරන්න දෙන්න කරුණාකරලා කට වහගෙන මේ ටික හොදට අහගන්න.....ඔයා මේ සම්බන්දෙ නැවැත්තුව නම් නවත්තල ම තියා ගන්න තිබ්බ.... ඇයි ආයෙත් මේ විකාරේ ඇදල ගත්තේ.... ඔයාට මාව සෙල්ලමක් ද... මට හිත හදා ගන්න අමාරු උනා ඒක ඇත්ත... ඒ මොකද මන් එක මොහොතක් හරි අවංකවම තමුන්ට ආදරේ කරපු නිසා..... ඒ නිසාම මන් හිතුව මාත් එක්ක ඉදිද්දී ඔයාට සතුටක් නැත්නම් ඇයි මන් ඔයාගේ සතුට නැති කරන්නේ කියලා.... ඔයාට ආදරේ නිසාම ඔයාගේ සතුට වෙනුවෙන් මන් ඔයාව අමතක කරන්න හිත හදා ගන්න හැදුවා විතරයි.......... 😢 ඔයා ආයෙමත් මගේ මේ මෝඩ හිතට බලාපොරොත්තු දුන්නේ ඇයි Jung kook..😢 ආදරේ කියන වචනේ තේරුම වත් නොදැන හිටපු මම ජිවිතේ පලවෙනි වතාවට ආදරේ කරලා තියෙන්නේ එක තප්පරයක් වත් මට ආදරේ නොකරපු මිනිහෙක් ට........

Jk : ඇති ජීයුන් හොදටම ඇති...ඔයා මට කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැද්ද.....

Jung kook ට ජීයුන් කියන දේවල් කොහොමටත් ඉවසගන්න පුළුවන් උනේ නෑ....

Taehyung යි අනිත් කට්ටියයි ත් එතනට ඇවිල්ල හිටියේ... හැබැයි එයාල වචනයක් වත් කිව්වේ නැහැ

ජීයු : ඔයාට කතා කරන්න අවස්ථා මොකටද jung kook....දැන් ඔයා කතා කරන්න ගත්තොත් තවත් බොරු වලින් මගේ ඔලුව පුරවන එක විතරයිකරන්නේ ...ඔයාට ඇත්තටම මන් ළගට එන්න ඕන නෑ jung kook මට විතරයි ඕන උනේ ඔයා මන් ළගට එනවා දකින්න....

Jk : මන් කලිනුත් කිව්වා ජීයුන් මට ඕන ඔයා විතරයි...මන් ඔයා ළගට එන්න තමයි හැදුවේ ඒත්....

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now