🌼🌟Part 11🌼🌟

750 119 3
                                    

Taehyung අහන්න ගියපු ප්‍රශ්න වැල එක පාරටම ගිල ගත්ත...
Jung kook ආපු එක ගැන

හැමෝගෙම හිත් වල ඇති වෙච්ච සතුට වැඩි වෙලා තිබ්බේ නෑ... මොකද කියනවා නම් jung kook හිටියේ හොදින් නෙවෙයි.....

Jung kook ගේ ඇස් දෙක රතු පාට ගිනි බෝල දෙකක් වගේ... ඒ මදිවට කවදාවත් නැතුව කට දෙපැත්තෙන් දත් දෙකක් එළියට පැනල....

එයා ඉන්න විදිහ දැක්කම හැමෝම බය උනා කව්රුත් Jung kook ළගට ගියේ නෑ.....

ටික වෙලාවක් හිටගෙන බලන් හිටපු Jung kook කේන්ති යෙන් කෑ ගැහුවා..... හිතේ තිබ්බ කේන්තිය Jung kook පිට කරේ ගෙදර බඩු මුට්ටු වලින්....

Jin : Jung kooka... ඕක නවත්තනවා... මොකක්ද මේ කරන්නේ...

මේ දිහා බලන් හිටපු Taehyung ට තවත් පැත්තට වෙලා ඉන්න බැරි උනා.... එයා Jung kook ළගට ගිහින් එයාගේ අතින් අල්ල ගත්ත... Jung kook මොකක් හරි දෙයක් හිතේ තියන් ඉන්න විත්තිය Taehyung ට තේරුණා..... ඒ නිසා Taehyung දෙපාරක් නොහිත Jung kook ව බදා ගත්ත.....

Jung kook ඒ වෙලාවේ හිටියේ සම්පුර්ණ Vampire කෙනෙක් විදිහට.... ඒ වෙලාවේ එයා Taehyung ට ඕනෑම විදිහේ කරදරයක් කරන්න ඉඩ තිබ්බ...ඒත් Taehyung යි Jung kooka යි අතරේ තියෙන්නේ සාමාන්‍ය බැදීමක් නෙවෙයි... ඒක සහෝදර බැදීමක්......

Taehyung ගේ Hug එකත් එක්ක Jung kook ගේ හැසිරීම ටිකෙන් ටික සාමාන්‍ය අතට හැරුන....Jung kook සාමාන්‍ය අතට හැරුන කියන දැනුන නිසා Taehyung Jung kook ව අත ඇරිය....

Tae : Jung kooka... මොකද මේ මොකක්ද ප්‍රශ්නේ උබට මොකද උනේ...

Jk : මගේ මුළු ජිවිතේම විනාසයි Taehyung....

Jin : මොකක්ද ඒකෙ තේරුම .... මුලින්ම මෙහෙන් ඉදගෙන හිටහන්...

Tae : ජිවිතේ විනාසයි.. ඇයි ඒ..

Jk : මගේ හැම දේම මට මේ මගුල් බලේ ට යට කරන්න බෑ 😭

Tae : තේරෙන්න කියනවකො...

*
*
*
*
*
*
Flash Back 💨

Jung kook Vampire කවුන්සිල් එක ඇතුලට ගියේ ටිකක් බයෙන් බයෙන් වගේ.... මොකද මේ එයාගේ First time....

🔥 : එන්න Jung kook... අපි ඔයා එනකල් තමයි බලන් හිටියේ....

( මේ Vampire කවුන්සිල් එකේ ඉන්නේ members ලා තුන් දෙනයි....
මන් ඒ තුන් දෙනාට ඉමොජි තුනක් Use කරනවා...
1. 🔥
2. 🌠 ( Ladies )
3. 🌀
මේ තුන use කරන්නේ 😌 )

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now