🌼🌟Part 12🌟🌼

696 120 8
                                    

Tae : හරි.... හැබැයි ටිකකින් ලෑස්ති වෙන්න... අද ඔයා පොරොන්දු උනා ජීයු හම්බෙන්න එනවා කියලා....

Jung kook කිසි දෙයක් නොකිය කාමරේ ට ගියා...

Time past......

ජීයුන් ලෑස්ති වෙලා පුරුදු විදිහට Jung kook ව හම්බෙන්න Cofee ෂොප් එක ළගට ආව.....

රිකී : උබ එහෙනම් මලක් එහෙම කඩා ගෙන හෙමින් එන්න අපි දෙන්න යනවා...

ජීයු : 😂😂 හරි හරි 👍

ජීයුන් ගොඩක් වෙලා cofee ෂොප් එක ලග හිටගෙන හිටිය Jung kook එනකල්....Jung kook එයාට එන්න කියලා තිබ්බ නිසා එතනින් යන්න ජීයුන් ට හිත දුන්නේ නැ..... ඒ නිසා එයා Tabel එකක් ළගට ගිහින් ඉදගත්තා....

මේ වෙද්දී ත් Jung kook එතනට ඇවිල්ල හිටියේ ඒත් එයා ජීයුන් ළගට ගියේ නෑ...

Jung Kook's POV 💙

කවුන්සිල් එකට ගිහින් ආපු මම හිටියේ කේන්තියෙන් වගේම දුකකින්... මට හිතුන මේ තරම් දුක් විදින්න නම් ඇයි මන් මේ ලෝකේ ඉපදුනේ කියලා..... මන් කවදාවත් දැකල නැති මගේ දෙමව්පියෝ නිසා මගේ මුළු ජිවිතේ ම මට ඉන්න වෙන්නේ Vampire කවුන්සිල් එකට ඕන විදිහට....මන් මගේ දෙමව්පියන්ට වෛර කරන්න පටන් අරන් 😢

මේ ගැන හිත හිතා මන් ගියා පොරොන්දු උන විදිහට ජියුන් ව හම්බෙන්න cofee ෂොප් එක ළගට... මේ තරම් වෙලා හිතින් මගේ දෙමව්පියන්ට දොස් කිය කිය හිටිය මට ජීයු දැක්ක ගමන් කවදාවත් නැති විදිහට දුකක් දැනුන.... මට එයා ළගට යන්න ඕන උනත් මගේ හිත මට ඒකට ඉඩ දුන්නේ නෑ... මන් ඈත ඉදන් ජීයුන් දිහා බලන් හිටිය.........

මන් මේ ලෝකේ වැඩියෙන් ම ආදරේ කරපු කෙනා ජීයුන් මන් කොහොමද හිත හදා ගෙන එයාව අතඅරින්නේ 😑😢

මන් මේ ගැන හිත හිත ඈත ඉදන් එයා දිහා බලන් හිටිය.ජීයුන් එතනින් නැගිට්ට... මන් දැක්ක එයාගේ මූණ එයා හිටියේ ගොඩක් දුකින්.....මට ඒක තේරුනා....එයා දුකින් ඉන්නවා බලන්න මට කොහොමත් පුළුවන් කමක් නෑ.... මන් ඉක්මනට ජීයුන් ළගට ගිහින් එයාව බදා ගත්ත..... එහෙම කරේ එයා කෙලින්ම මගේ මූණ දැක්කොත් මන් ප්‍රශ්නෙක කියලා එයා දැන ගන්න නිසයි.....

ජීයු : මේ මොකද 😑 බටර් ගාන්න නේද හදන්නේ..... මන් නම් අහුවෙන්නෙ නෑ...

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now