🌼🌟Part 21🌟🌼

601 107 37
                                    

සෙමී : පවක් නෙවෙයි 😂 පිනක් අපි වගේ යාලුවෝ හම්බුන එක.... බලපන් උබව තනි කරන්නේ නෑ නේ 😌 අනිවාර්යෙන් උබේ හනිමුන් එක දවසට රූම් එකේ දොර ළග ගාර්ඩ් එක දෙන්නේ අපි දෙන්න 😂😂...

ජීයු : අනේ දෙවියනි මා කල කුමන පාපයක් ද මට මේ පටිසන් දෙන්නේ 😒😒

මේ අතරේ ජීයු ට Jung kook ගෙන් Call එකක් ආව...

📲

Jk : ඔයා ලෑස්ති වෙලා ඉවරද...

ජීයු : ඔව් ලෑස්ති වෙලා නම් ටිකක් වෙලා..

Jk : එහෙනම් මන් දැන් එන්නම්...

ජීයු : හරි එන්න... මන් බලන් ඉන්නම්...

Call ended.....

ජීයු යු Jung kook යි දෙන්නම හිතින් කල්පනා කරේ එයාලගේ යාළුවන් වත් එක්කන් යන්න වෙනවා කියලා කියන්නේ කෝමද කියලා 😂

10 Min Later

ටික වෙලාවකින් Jung kook ගේ වාහනේ ජීයු ගේ ගේ ඉස්සරහ නවත්තල හෝන් කරා...

ජීයු ඉක්මනට දොර ඇරගෙන එලියට ආව.... ජීයුන් ගේ පස්සෙන් රිකී යි සෙමී යි එනවා දැකල Jung kook කට ඇරන් ඒ දිහා බලන් හිටිය 😂ජීයු ඉක්මනට වාහනේ ළගට ගියේ විස්තරේ Jung kook ට කියන්න...

ජීයු : අහන්නකො Jung kook මන් ඔයාට මේක පැහැදිලි කර..............

Jimin : ආ ජීයු......

කට පුරාවට හිනාවක් දාගෙන එයා දිහා බලන් ඉන්න jimina ව දැක්කම ජීයුන් කටට ආපු වචන ටික එහෙම්මම නැවැත්තුව😂

Jin : මොකෝ ජීයුන් බය වෙලා වගේ.............

ඇස් දෙකත් ලොකු කරගෙන වාහනේ ඇතුලේ ඉන්න කට්ටිය දිහා බලන් හිටපු ජීයු දිහා බලලා jin හිනා උනා...

Jung kook යි ජීයු යි මූණට මූණ බලා ගත්තේ දෙන්නටම වෙලා තියෙන්නේ එකම දේ කියලා තේරුම් ගත්ත නිසා....

කොහොම හරි Jung kook ගෙයි ජීයුන් ගෙයි දවස විනාස කරාට මොකෝ Driving job එකෙන් නම් Jung kook ව නිදහස් කරා.... ඒ වෙනුවට Drive කරේ Jhope...

Joon : කට්ටියම ෂීට් බෙල්ට් දා ගන්න.....

Jhope : ඇයි මොකෝ උබට මාව ෂුවර් නැද්ද 😪

Jimin : ෂුවර් කරන්න..... උබව....මන් මේ ඉන්නේ මේක මගේ ජිවිතේ අවසන් ගමනද කියලා හිත හිත...

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now