🌼🌟part 05🌟🌼

942 159 12
                                    

ජීයුන්'S Birthday Party 🎉

Jung kook ගේ අදහසක් අනුව සෙමී ගෙයි රිකී ගෙනුත් උදව් අරන් කට්ටියම ජීයුන්ට ලොකු Birthday Party එකක් ලෑස්ති කරා..... ඒක ලෑස්ති කරේ coffee Shop එකක.... ජීයුන් ගේ Collage එකේ හැම යාළුවෙක් ට ම මේ party එකට Invite කරා.....

Jung kook ට ඕන උනේ ජීයුන් ට සතුටු හිතෙන විදිහට මේ වැඩේ කරන්න.... ඒ වගේම මේක ලෑස්ති කරේ එයා කියලා ජීයුන් ට නොකිය ඉන්න jung kook රිකී වයි සෙමී වයි පොරොන්දු කර ගත්ත........

ජීයුන් ගේ Birthday එක දවසේ Collage එකේ නිවාඩු නිසා වැඩේ තවත් ලේසි උනා....ප්ලැන් එකේ විදිහට සෙමී යි රිකී යි වෙලාවට ජීයුන් ව Party එකට එක්කන් එන වැඩේ බාර ගත්ත.......
.
.
.
.
Tae : ඒ Jung kooka....

Jk : ඕඕ....

Tae : දැන් මොකක්ද උබේ ප්ලැන් එක....

Jk : මොන ප්ලැන් ඒකද..... 😌

Tae : කෙල්ලට කෝමද කියන්න හිතන් ඉන්නේ... උබ අද ඒක කියනවා නේ...

Jk : අනේ මන්ද බන්...

Joon : මං නම් කියන්නේ කෙල්ලෝ කැමති එහෙම කොල්ලන්ට බන්....

Jk : කොහොම....

Joon : කෙලින්ම ගිහින් අහපන්.... කෙල්ලෝ කැමති එහෙම කොල්ලන්ට...........

Jk : අපි බලමුකෝ නේද... ඊට කලින් මේ වැඩේ ඉවරයි කරලා ඉදහන්.... දැන් එයාල මග එනවත් ඇති.....

Yoongi : යා Jung kooka තමුසේ ඔය කෙල්ලව මේ ආත්මේ නම් යාලු කරගන්නේ නෑ 😒

Jk : මේ ආත්මේ බැරි උනොත් ලබන ආත්මේ ත් එයාගේ පස්සෙන් ම යනවා...

Jung kook එක පාරටම කර කර හිටපු වැඩේ පැත්තක තියලා ඔලුව අල්ලාගෙන පුටුව කින් වාඩි උනා...

Jin : ඒ Jung kooka මොකෝ අවුල... උබට අවුලක් නෑ නේ....

Jk : නෑ නෑ අවුලක් නෑ... ඔලුව ටිකක් රිදෙනවා....

J hope : මට නම් තේරෙන්නේ නෑ උබට මේ ලගකදී ඉදන් මොනවා වෙනවද කියලා....

Joon : ඒක නම් ඇත්ත...

Jk : අපි ඒ ගැන පස්සේ බලමු... Jin ඔක්කොම ලෑස්තියි නේද...

Jin : ඔක්කොම ඉවරයි... ජීයුන් ගේ යාලුවෝ ත් ඔක්කොම වගේ ඇවිල්ල ඉන්නේ.... 😌

Jk : හරි එහෙනම් තව ටිකකින් එයාලත් එයි.... 😌😐😉
.
.
.
.
රිකී යි සෙමී යි නම් ජීයුන් ට wish කරා.... මොකද ඒ දෙන්න wish නොකරොත් තමයි ජීයුන් ට සැක හිතෙන්නේ..... 😁😁

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now