🌼🌟Part 14🌟🌼

664 117 27
                                    

Jk : මගේ අම්මා මනුස්සයෙක් නෙවෙයි.... සමහර විට......සමහර විට ඒ නිසා ඒ දේවල් උනා වෙන්න පුළුවන්.... ඒත් ජීයු මනුස්සයෙක් නේ... ඉතින් මට පුළුවන් උනොත් ඒ වෙච්ච දේවල් ආයේ නොවෙන විදිහට වග බලා ගන්න...........

(Jung කූකි එහෙම හිතුව 😌)

ජීයුන් ඉන්විටේෂන් බාර දීලා යන්න නැගිටින කොටම Jung kook ජීයුන් ළගට ගිහිල්ල ජීයුන් ව තුරුල් කර ගත්ත....

💔

ඒ වැඩේ නිසා සෙමී රිකී විතරක් නෙවෙයි කොල්ලෝ ටිකත් උඩ ගියා...
හැබැයි ජීයුන් නම් jung kook එයාව බදා ගන්නවත් එක්කම එයාව පස්සට තල්ලු කරලා කනට එකක් ගැහුවා......

ජීයු : පිස්සු හැදිලද තමුන්ට....

Jk : ඔව්... ඔව්... මට පිස්සු මට පිස්සු හැදිලා තියෙන්නේ....😢 මෙහෙම ගියොත් නම් මන් අනිවාර්යෙන් ම පිස්සෙක් වෙනවා.....අනේ මට සමාවෙන්න ජීයුන් මන් දන්නවා මගේ අතින් වැරැද්දක් උනේ... මන් එහෙම කරේ.... ආ මට එහෙම කරන්න උනේ.........

ජීයු : ඇති Jung kook හොදටම ඇති.... තව එක එක විදිහේ බොරු ගොතන්න ලෑස්ති වෙන්න එපා.... මට ආයේ ඔයාගේ බොරු අහන්න ආසාවක් නෑ....

Jk : බොරු නෙවෙයි දෙයියනේ මාව තේරුම් ගන්න...

ජීයු : මන් තේරුම් ගත්ත නේ ඔයා ගැන... ඔයාට මගේ ආදරේ මදි උනා...ඉතින් ඔයා මාව අතඇරිය.... මන් රැවටුනා... ආයේ නම් බෑ....

Jk: මන් ඔයාව රැවැට්ටුවේ නැහැ ජීයුන්.... මන් තාමත් ආදරේ කරන්නේ ඔයාට...

ජීයු : ඒත් මන් ආදරේ කරන්නේ ඔයාට නෙවෙයි..... 😏

Jk : මො මොකක්ද....

ජීයු : ඔව්... ඔයා හිතුවද ඔයා මාව අතඇරියට පස්සේ මම අඩ අඩා පිස්සියෙක් වගේ ඔයාට තාමත් ආදරේ කරයි කියලා.... ඔයාට වැරදිලා...

Jk : ඒ ඒ කියන්නේ.....

ජීයු : ඔව්... මගේ හිතේ ආයේ කවදාවත් Jung kook කියන මිනිහට ඉඩක් වෙන් වෙන්නේ නෑ.... ආයෙත් මගේ ජිවිතේ මගේ ආදරේ මගේ හැගීම් එක්ක සෙල්ලන් කරන්න ලෑස්ති වෙන්න එපා....

Jk : මන් එහෙම....

ජීයු : ඇති jung kook.... රිකී එනවා අපි යමු... මගේ මෝඩ කමට මන් ආයෙත් මෙහෙට ආව නේ 😏

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now