🌼🌟Part 24🌟🌼

618 101 14
                                    

Jung kook හිනා වෙලා ජීයින් ගේ කම්මුලට කිස් එකක් දුන්න...

Jk : දැන් නිදා ගන්නකො... අපි හෙට උදෙන්ම යනවා...

Jung kook ටිකක් වෙලා ජීයුන් ගාවට වෙලා ඉදල ආපහු පහලට ගියා.....
.
.
.
.
.
.
.
At Morning 🌟🌟

රෑ වෙනකල් බීල බීල කට්ටිය පාන්දර වෙද්දී හොදට නිදි.....

මුලින්ම නිදා ගන්න ගියේ ජීයුන් නිසා ජීයුන් අනිත් හැමෝටම කලින් නැගිට්ට....

හැමදාම වගේ නිදා ගන්න කලින් මෙලෝ හසරක් ජීයුන් ට මතක නෑ.... ඇදෙන් නැගිටලා කම්පියුස් වෙලා වටපිට බැලුව...

ජීයු : මන් කෝමද ඊයේ කාමරේ ට ආවේ 😓

ජීයුන් ටිකක් වෙලා කල්පනා කරා... කෙල්ලට කිසි දෙයක් මතක නෑ 😂😂

ජීයු : ඕන මගුලක්.... ඇයි මේ කට්ටිය ගේ සද්දයක් නැත්තේ....

ජීයුන් නැගිටලා එළියට ආව... පඩිපෙළ බැහැගෙන එද්දී දැකපු දේ නිසා ජීයුන් එහෙමම නැවතුන.....

ජීයු : දෙයියනේ 😱😂😂😂

කට්ටිය වැටුන වැටුන තැන් වල නිදි...සෙමී යි රිකී යි සෝෆා එක share කරගෙන... අනිත් උන් නම් බිම... Jin තාමත් සෝජු බෝතලයක් බදා ගෙන හිටියේ.....

ජීයුන් ඇස් කරකව කරකව Jung kook ව හෙව්වා.....එතකොට එයා දැක්ක මේසේ ළගම බිම Jung kooka හොදටම නිදි ජීයුන් සද්ද කරන්නේ නැතුව Jung kook ගාවින් වාඩි වෙලා එයා දිහා බලන් හිටිය....

Jung kook පොඩි බබෙක් වගේ නිදි... හැබැයි එක පාරටම Jung kook ඇහැරුනා...Jung kook ඇස් අරිද්දි ම ජීයුන් ඉක්මනට නැගිටලා යන්න හැදුවා.... හැබැයි Jung kooka ඊට වඩා ඉක්මනට ජීයුන් ගේ අතින් ඇද්ද.... ඒ ඇද්ද වේගෙට ජීයුන් Jung kook ගේ ඇග උඩට වැටුන.....

ජීයු : මොකද මේ කරන්නේ...කව්රු හරි දකී...

ජීයුන් එහෙට මෙහෙට දගල දගල හෙමින් සැරේ කිව්වේ කව්රු හරි ඇහැරෙයි කියලා......

Jk : ඉතින් මට මොකෝ 😊

ජීයු : මට මොකෝ කියන්නේ... අයින් වෙන්නකෝ...

Jk : බෑ....

Jung kook ජීයුන් ව තවත් ඇගට තද කරගත්ත....

Jung kook ජීයුන් ව තවත් ඇගට තද කරගත්ත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now