🌼🌟Part 07🌟🌼

884 149 22
                                    

Jk : ඉතින් ඇයි මේ.....

ජීයුන් : මගේ ජිවිතේ හම්බඋන හොදම සප්‍රයිස් එක මේක..

Jung kook ජීයුන් ගේ ඇස් වලින් වැටුන කදුළු පිහ දාල ආයෙමත් ආදරෙන් ජීයුන් ව තුරුල් කර ගත්ත.......................

J hope : හා හා මේක පාර......

Jhope ගේ කටහඩ ඇහෙනවත් එක්කම ජීයුන් jung kook ව පස්සට තල්ලු කරා...අනේ ඉතින් Jhope ඇවිල්ල ඒ දෙන්නගේ සුන්දර මොහොත විනාස කරා....😂

Jimin : අයියෝ... J hopa... මං කිව්වනේ තව ටිකකින් යමු කියලා... 😂 හරි හරි ඔයාලා වැඩේ කරගන්නකො...

Jimin ඇවිල්ල jhope ගේ shirt එකෙන් ඇදගෙන ආයෙත් එයාව එක්කන් ගියා..........

Jung kook ටයි ජීයුන් ටයි තනියම හිනා 😂
පස්සේ ඒ දෙන්නත් අනිත් කට්ටිය හිටපු තැනට ගියා...... දෙන්නම අත් අල්ලන් එතනට එද්දී කට්ටියම අත්පුඩි ගැහුවා...

Tae : හෝ ඇති යන්තම්....

Jimin : ඇත්ත 😌 දැන් කරදර ඉවරයි...

රිකී : කරදර....

Jimin  : ඔව්... අම්මෝ ඔයාලා දන්නේ නෑ නේ මේ ජීයුන් ව මේ ගොනා ට යාලු කරවන්න අපි කාපු කට්ටක්....

Jin : මොකට කියනවද.. උදේට වෙලාවට කන්න වත් නෑ 😒

Jk : එහෙම තමා 😌

Joon : දැන් හරි නේ පස්න ඉවරයි රෝමියෝ ජුලියට් එකතු උනා 😂

Jhope : දැන් වත් ගිහින් බඩ පැලෙන්න කමු...දෙන්න එකතු උන එකටයි ජීයුන් ගේ birthday එක සමරන්නයි ඔක්කොටම හරියන්න....

Jk : එහෙනම් අද ඔක්කොටම කෑම මං ගානේ...

Yoongi : උබ ගානේ තමා කොහොමත්.. හිතුවද අපි සල්ලි දෙයි කියලා 😌

Jk : 😒😒😒

කට්ටියම Restaurant එකකට ගිහිල්ල බඩවල් පැලෙන්න කෑව... අන්තිමට jk ට තඩි බිලක් ආව 😂😂

Jk යි ජීයුන් යි ඉදගෙන හිටියේ වෙනම Tabel එකක අනිත් අය වෙන එකක...

සෙමී : යා ජීයුන්... දැන් යමු නේද... පෙම් බස් ටික හෙට කියෝගන්න 😁😁

Jin : ඔව් ඔව් jung kooka දැන් යන්න ඕන.. රෑ ත් වෙලා... 😌

Jin යි සෙමී කෑ ගහන්න ගත්ත jk නෙවේ සතේකට ගණන් ගත්තේ..

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now