🌼🌟Part 16🌟🌼

633 117 9
                                    

සෙමී : 😒 යමන්කෝ ඕක තියලා අපි මේ ප්‍රශ්නේ අද ඉවරයක් කරමු....

ජීයු : අනේ පාඩුවේ ඉන්න දියන් බන්....

සෙමී : මගේ කටින් හොද හොද වචන එළියට ගන්න හදන්න එපා උබ... හැමදාම වැලහින්න වගේ අඩ අඩා ඉන්නද හදන්නේ....

ජීයු :..........

රිකී : පිස්සියේ... Jung kook උබව අතඇරලා නෑ... මේක එයා කලබල වෙලා ගත්ත පොඩි තීරණයක් විතරයි.... එයා දැන් ඒකට පසු තැවෙනවා......

ජීයු : පසුතැවෙනවා නම් එයා නේද ආපහු එන්න ඕන .. මන් යන්න ona නෑ නේ...

රිකී : හැබැයි ඒක ඇත්ත සෙමී....

සෙමී : ඉන්න මන් එයට ගන්නම්.....

ආපහු යන්න කම්මැලි කමට සෙමී Jung kook ට call එකක් ගත්ත....Jung kook ඒ වෙලාවේ හිටියේ සෑහෙන අමාරුවෙන් චන්ද්‍රග්‍රහණය නිසා jung kook ගේ බලේ Uncontrolle උනා...... ඒ කොහොම උනත් සෙමී ගේ call එක එනවත් එක්කම jung kook අමාරුවෙන් Call එක answer කරා...

📲 [Start]

සෙමී : Jung kooka..... ජීයු නම් ඔතනට එන එකක් නෑ.... ඔයාට එයාව ඕන නම් එයා ළගට එන්න වෙනවා...

Jk :...........

සෙමී : මේක අන්තිම අවස්ථාව වෙයි Jung kook... ඔයා ඇවිල්ල එයා එක්ක කතා කරන්න...

Jk : හරි මන් එන්නම්.....

📲 [Ended]

Tae : Jung kooka... උබට පිස්සුද... උබට කෙලින් ඉන්නවා
ත් බෑ me වෙලාවේ උබ කොහොමද යන්නේ මිනිහෝ...

Jk : මට වෙන කරන්න දෙයක් නෑ එයා හරි මගේ මෝඩ කම නිසා නේ ජීයු ව ඈත් කරේ... දැන් මන්ම තමයි එයා ළගට යන්න ඕන....

Tae : ඒක හරි ඒත් me වෙලාවේ උබට යන්න බෑ.......

Jk : නෑ මන් යන්නම ඕන.. නැත්නම් එයා මාව විශ්වාස කරන එකක් නෑ... මට තව ටික වෙලාවක් මාව පාලනය කරගන්න බැරි වෙන එකක් නෑ....

Tae : උබටත් පිස්සුද නේ.....
.
.
.
.
.
.
දැන් පූර්ණ චන්ද්‍රග්‍රහණය වෙලාව ඇවිල්ල....ඒ චන්ද්‍රග්‍රහණය මිනිත්තු 10 පමණ වෙලාවක් තියෙනවා....Jung kook ජීයුන් ව හොයන් යන්න අඩිය තියද්දි ම එයා ටික ටික වෙනස් වෙන්න ගත්ත...

Tae : Jk....මොනා හරි කියපන්කො... අපි මොකක්ද කරන්න ඕන....

Jk : ම මට බෑ...මන් දැන් ගියොත් මන් එයා ඉස්සරහ මොනවා කරයිද දන්නේ නෑ...

❤ Still With You ❤ [Completed ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin