මෙය හුදු මනඃකල්පිතයක් නොවේ.
සිරි ලංකාවේ එක්තරා නගරයක සාමාන්‍ය පවුලක ඉපදුන සාමාන්‍ය ගැහැණු ළමයෙක්ගේ ජීවිත කතාවෙන් එක බිඳකි.
කතාව ගෙතෙන්නේ ගැහැණු ළමයින් දෙදෙනෙක් අතර (girl × girl) වන බැවින් එවැනි කතා කියවීමට අකමැති පාඨකයන්ගේ සුභ සිද්දිය උදෙසා එය ආරම්භයේදීම සඳහන් කරන්නට කැමැත්තෙමි.
කතාවේ රසාස්වාදය වෙනුවෙන් කතාවේ යම් යම් සිදුවීම් සුලු වෙනස්කම් වලට භාජනය කොට ඇත.
- ජීනූ -
2022-07-28
YOU ARE READING
Dandelion
非小说类එකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...