පිවිසුම

3.1K 206 17
                                    

💚 Topවීරසුන්දර ආරච්චිලාගේ සවීන්ද්‍ර සුවසෙස් විකුම් වීරසුන්දරවයස 40නම්බුකාර කුලදාරියෙක් හෙයින් නීතියට කටයුතු කරයිකාර්‍යක්ෂමතාව , නිහඩබව, පිරිසිදුකම අගයයිපවුලේ බාලයා මෙන්ම උරුමක්කාරයා ඔහුයි

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

💚 Top
වීරසුන්දර ආරච්චිලාගේ සවීන්ද්‍ර සුවසෙස් විකුම් වීරසුන්දර
වයස 40
නම්බුකාර කුලදාරියෙක් හෙයින් නීතියට කටයුතු කරයි
කාර්‍යක්ෂමතාව , නිහඩබව, පිරිසිදුකම අගයයි
පවුලේ බාලයා මෙන්ම උරුමක්කාරයා ඔහුයි.
වැඩිමහලු සහෝදරියක් පමනක් සිටී.
තෙවන බිරිදගෙනුත් වෙන්වී ඇත.
සයමස් බිලිදෙකුගේ පියෙකි.
අක්කර ගනනාවක් හිමි විමලසුන්දර වලව්වේ මව හා මිත්තනිය සමග වෙසේ.
පියා හා මුත්තනුවන් මිය ගොස් ඇත.
මිත්තනියගේ වදන් දේව වදන් මෙන් අගයයි.
සීතල දරදඩු ඉක්මනින් කේන්ති යන චරිතයකි .

❤️Bottom යුවෙන් සහස්න ගමගේවයස 20උසස් පෙල අසමත්වීම නිසා පසුතැවීමෙන් සිටී

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

❤️Bottom
යුවෙන් සහස්න ගමගේ
වයස 20
උසස් පෙල අසමත්වීම නිසා පසුතැවීමෙන් සිටී.
දරුවන් සිව්දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයායි .
වැඩිමහලු සහෝදරයින් තිදෙනෙක් සිටී
විමලසුන්දර වලව්වට අයිති ඉඩමක ජීව්ත් වේ
සහෝදරයින් හා පියා වලව්වත්තේ රැකියාකරයි.
මව වලව්වේ මුලුතැන්ගෙයි ස්වෙච්ඡාවෙන් වැඩ කරයි
ඉගෙනුමට ආස වුවත් මුදල් නොමැති නිසා පීඩා විදී
ගැටවරෙකු නිසා තරුනියකට සෙනෙහස පායි
අහිංසක , අවංක , කඩිසර තරුනයෙකු වේ.

 මව වලව්වේ මුලුතැන්ගෙයි ස්වෙච්ඡාවෙන් වැඩ කරයිඉගෙනුමට ආස වුවත් මුදල් නොමැති නිසා පීඩා විදීගැටවරෙකු නිසා තරුනියකට සෙනෙහස පායිඅහිංසක , අවංක , කඩිසර තරුනයෙකු වේ

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.


🌼මුතුකුඩ ආරච්චිලාගේ නීලා කුමාරි වීරසුන්දර
වයස 86
විමලසුන්දර වලව්වේ මුදුන් මූලය
තනි තීරන ගන්නා අනුකම්පා විරහිත උවමනා දෙය කෙසේ හෝ ඉටු කරගන්නා කාන්තාවක්.
මැයගේ වදන් වලට මුලු වලව්වම ගරු කරයි.
තම මුනුබුරු වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කරයි.
නමුත් ලේලියට ( පුතාගේ බිරිද) වැඩි කැමැත්තක් නැත.

🌼 නෙරන්ජනී සූරියපෙරුම, වීරසුන්දරවයස 62සවීන්ද්‍රගේ මවයි

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

🌼 නෙරන්ජනී සූරියපෙරුම, වීරසුන්දර
වයස 62
සවීන්ද්‍රගේ මවයි.
කාරුනික නමුදු නීතියට හා යුක්තියට මුල් තැන දේ .
සිය පුතුට දැඩි ලෙස ආලය කරයි.
කුඩා මුනුබුරුව රැක බලා ගනී.
නමුදු නැන්දම්මාගේ කුඩා කුඩා වෙනසකම් වලින් පීඩා විදී.

🌻 හිතලා හිතලා ලියන්න ගත්ත කතාවක්.
🌻 හිතෙ තියන දේ ඒ විදිහටම වචන කරන්න බලාපොරොත්තු වෙනවා.
🌻 ස්තූතියි

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Место, где живут истории. Откройте их для себя