දහතුන්වන කෝලහාලය

1.2K 195 32
                                    

සහස්න POV

පුතා ලගම නිදාගෙන හිටිය මම ඇහැරුනේ කවුරුහරි ඇග හොල්ලනවා තේරුන නිසා. බැලුවාම ඇවිල්ලා හිටියෙ සවීන්ද්‍ර හාමු. මම සරම හරියට හදාගෙන පුතාලගින් කොට්ටයක් තියලා ඇදෙන් නැගිට්ටා. සවීන්ද්‍ර හාමු මන් ඇදන් ඉන්න එයාගේ සරම දිහාම බලන් ඉන්නවා. මන් ජරා කරලා කියලා හිතලද දන්නෑ.

"ඇදුමක් තිබ්බේ නැති නිසා අරන් ඇදගත්තේ හාමු "

මම සරම අල්ලගෙන කිව්වා.

"තමුසේ ඕක ඇදගෙනද ලමයා ගේන්න පහලට ගියේ "

එයා ඇහුවේ ටිකක් සැරෙන් වගේ. පස්සේ මම කිව්වා නෑ මට නෙරන්ජනී මැනිකේ පුතාව ගෙනත් දුන්නා කියලා.

ඊට පස්සේ ආ මේ ටික බලනවකෝ කියලා එයාගේ අතේ තිබ්බ බෑග් ටිකක් ඇද උඩට විසික් කලා. ඒ බෑග් වල තිබ්බේ ඇදුම් . ඒවෑ අලුත් සුවදේ බෑ. අවුරුදු ගානකින් අලුත් ඇදුමක සුවද බලන්නේ. මන් හිමීට බෑග් එකෙන් ඇදුම් එකින් එක එලියට ගත්තා. ඒ අතරේ හාමු ඇවිත් මාව පිටිපස්සෙන් බදාගත්තා. මන් හාමුගේ පැත්ත හැරෙන්න හැදුවත් "පාඩුවේ ඇදුම් ටික බලහන් " කියලා මගේ බෙල්ල රිදෙන්න හැපුව නිසා මන් ඇදුම් බලන්න ගත්තා.

ඒ ඔක්කොම ඇදුම් එක වගේ . සුදුයි කලුයි පාට දෙකෙන් ඇදුම් කුට්ටම් දහයක් විතර තිබ්බා. මට ඕනි කරන හැම ඇදුමක්ම එයා ගෙනත් දීලා තිබ්බා. ඒත් ඒ එකක්වත් මට හරියට බලාගන්න බැරි වුනා සවීන්ද්‍ර හාමු නිසා. මට ඇදුම් බලන්න කියලා එයා කලේ මගේ ඇග අතගාමු එක. ඇත්තටම පොඩි අමාරුවක් නෙවේ සවීන්ද්‍ර හාමුටත් තියෙන්නේ. නැත්තම් මේ මහ දවල් මෙහෙම හැසිරෙයිද.

"මේ ඔක්කොම මටද හාමු "

මන් බලපු ඇදුම් ආයි උරවලට දාලා හාමුගෙන් අහද්දී එයා මාව අතඇරියා.

"ඔව්. අද ඉදන් ඔය ඇදුම් අදිනවා. ඇදුම් නැතුව කාමරේ ඇතුලේ හිටියත් කමක් නෑ එලියට යද්දී ඇදන් යනවා. මන් පුතාව අම්මට දීලා එන්නම්. තමුසේ ඔය ටික පැත්තකින් තියලා ඇගපත ටිකක් හෝදගෙන එනවකෝ "

හාමු මොකක්ද නොකියා කියුවේ කියලා තේරුන නිසා මම එයාට විරුද්දවෙන්නේ නැතුව නාන කාමරේට ගිහින් ඇග හෝදගෙන සාලුව පිටින්ම එලියට ආවා. ඒ එද්දිත් හාමු ඉන්නවා ඇදට වෙලා. ඊට පස්සේ ඉතින් ඊයේ රෑවගේම හාමු කලේ මාත් එක්ක නිදි වැදුව එක.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now