Intro

945 53 12
                                    

ඉතින් ඔන්න මේක ඔයාලා වෙනුවෙන්මයි !!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඉතින් ඔන්න මේක ඔයාලා වෙනුවෙන්මයි !!

හුගක් වෙලේට මට msg එනවා අනේ අක්කි මේ වගේ කතාවක් ලියලා දෙන්නකෝ, මෙහෙම එකක් ඕනේ, මේ වර්ගයේ එකක් ඕනේ කියලා..

ඉතින් හැමෝම ඉල්ලන කතා හැම එකක්ම මට ලියන්න වෙලාවක් නෑනේ 🥺

ඔයාලා දන්නවානේ මන් කැම්පස් එකේ වැඩත් එක්කමයි කතා ලියන් යන්නේ..එහෙම වෙලේට ඉතින් exam එකක්, intern , එහෙමත් නැත්තම් කැම්පස් එකේ මොකක්ම හරි මගුලක් වැටුනොත් මට අප්ඩේට් සති ගනන් දෙන්න වෙන්නේ නෑ 😞

ඒ අස්සෙන් මන් අසනීප උනොත්, කොහේ හරි ගියොත් ඒත් දෙන්න වෙන්නේ නෑ..

ඉතින් එහෙම එකේ දිගට දිගේ ලොකුවට ඔයාල ඉල්ලන හැම කතාවක්ම ලියන්න වෙලා නැති නිසා මන් මෙහෙම වැඩක් ප්ලෑන් කරේ 😁

මේකේ මන් ඔයාලා මගෙන් ඉල්ලන ජාතියේ හැම වර්ගයකම ඒවා චූටි චූටි කතා විදියට ගේන්නම්..හුහක් වෙලේට ඒවා chapters 4න් 5න් ඉවර වෙයි 🙂

ඉතින් ඔන්න ඔයාලට චාන්ස් එක තියෙනවා ඕනම කතාවක් ඉල්ලන්න...ඉල්ලපු ක්ෂණිකයෙන් නැතත් මන් මට ෆ්‍රී එකක් ලැබුන ගමන් කතාව මේකේ අප්ඩේට් කරන්නම්..

ඔයාගේ හිතෙ තියෙන ප්ලොට් එක මට කියන්න..මන් ෆ්‍රී උන ගමන් short story එකක් විදියට ඒක දෙන්නම්..

.

.

ඒකට ඉතින් පුංචි නීති කිහිපයකුත් තියෙනවා ,

01. තමන්ගේ හිතේ මැවුන ප්ලොට් එක මිසක් වෙන කෙනෙක්ගේ කතාවක් නම් මගෙන් ඉල්ලන්න එපා ලමයි...

                 මන් wattpad එකේ තියෙන හැම කතාවක්ම කියවලා නෑනේ..ඉතින් ඔයාලා එහෙම වෙන කෙනෙක්ගේ කතාවක් මගෙන් ඉල්ලලා ඒකේ අයිතිකාරයා හරි, එයාගේ රීඩර් කෙනෙක් හරි ඇවිල්ලා බැන්නොත් එහෙම මට කතාව අයින් කරන්න වෙනවා !!

Fantasy World || Ot7 || CompletedOn viuen les histories. Descobreix ara