My Alpha - Chapter 01

582 48 1
                                    

Boy × Boy

Story Category : werewolf

Top        : jungkook
Bottom : Tae

Yoonmin
Jackhope
Namjin

.......................................... ♡....................................

🐱 ජන්ග්කුක් අපි ඒ කැලේට ලන්වෙලා ඉන්නේ !!

මින් යූන්ගි එහෙමත් නැත්තම් JK PVT limited වල owner ගේ සෙකට්‍රි නැත්තම් owner ගේ හොදම යාලුවා , ශීට් එකේ ගුලිවෙලා සැප නින්දක ඉන්න jeon jungkook එහෙමත් නැත්තම් JK PVT limited වල owner ව ඇහැරෙව්වෙ මේ වෙනකොටත් එයාලගේ ගමනේ නැවතුම්පලට ලග නිසායි..

🐰 ඇත්තටම අපි මේ කැලේ අස්සේ රින්ගන්නම ඕනද ??

ඇගේ මැලි කඩන ගමන් පාර දෙපැත්තෙන් පේන ගන කැලේ දිහා බලන් ජන්ග්කුක් කිව්වේ ඕනෑවට එපාවට..ඇත්තටම එයාට ඕන නෑ මේ කැලේ අස්සේ ගිහින් ඒකේ ඉන්නේ අමුතු මිනිස්සු එක්ක වැදගත් ප්‍රොජෙක්ටර් එකක් ගැන කතා කරන්න..

🐱 උබ දන්නවා මේක ජෝන් අන්කල්ගේ නියෝගයක් කියලා..එයා කියන දේට පිටින් යන්න බැහැනේ !!

🐰 අහ්හ්හ්...ඩැඩාත් වෙලාවකට මහ වාතයක් !!

කේන්තියෙන් පුපුරන ගමන් කෑ ගැහුව ජන්ග්කුක් ආයි ජනේලෙන් පේන ගන කැලෙ දිහා හිස් බැල්මෙන් බලන් ඉන්න පටන් ගත්තා..

🐱 ඇත්තටම හයිවේ එකක් හදන එකෙයි මේ ගෝත්‍රික මිනිස්සු එක්ක කතා කරන එකෙයි අතර තියෙන සම්බන්දේ මොකක්ද ??

යූන්ගි මේ ගමනට මිස්ටර් ජියෝන්ගේ එහෙමත් නැත්තම් ජියෝන් නම්ජුන්ගේ තීරණයට ආවට එයාට ඇත්තටම තේරුමක් තිබ්බේ නෑ එයාලා ඇයි මෙහෙම කැලේකට යන්නේ කියලා..

🐰 පපා කියනවා මන් පරිසරයට කිසිම ආදරයක් නෑලු..මේ ගමන ගිහින් ආවම මන් තීරණය කරයිලු මේ කැලේ කපලා හයිවේ එකක් හදන එක කරනවාද නැද්ද කියලා !!

🐱 දැන් උබෙ ජින් පපා කිව්වා වගේ උබ මේ ගමන ගිහින් ආවට පස්සේ කෝටි ගානක් වටින ප්‍රොජෙක්ටර් එක නවත්තනවාද ??

🐰 උබට පයිත්තියන්ද ?? මන් ජෝන් ජන්ග්කුක් !! මගේ තීරණය වෙනස් කරන්න ඔය කාටවත්ම බැහැ !!

ජන්ග්කුක් කිව්වේ එයා ගැනම තියෙන ස්වඅභිමානෙන්..ඒත් ජන්ග්කුක් කීයටවත් හිතන්නේ නැතුව ඇති එයාගේ මුලු ජිවිතේම මේ ගමනෙන් පස්සේ කනපිට ගැහෙයි කියලා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now