මේඝා - Chapter 08

78 16 4
                                    

@South korea

.

🐯 ජිමින් !! දැන් ඔය ඇති..

පැය දෙකක් තිස්සේ එක දිගට එක්සයිස් කරන ජිමින්ට ටේහ්‍යුන් කිව්වේ ජිමින් සීමාව ඉක්මවා මහන්සි වෙන නිසායි..ජිමින්ගේ ඇග දිගේ වතුර වගේ දාඩිය බේරෙනකොට ජිමින්ට ඕන උනේ නෑ එක්ස්සයිස් කරන එක නවත්තන්න..මොකද එයාට එයාගේ හිතින් උදේ එයා දැක්ක හීනේ අමතක කරගන්න බැරුවයි ඉන්නේ..මොකද ඒක ඇත්තටම උන දෙයක් වගේ එයාගේ හිතේ රැදිලයි තිබ්බේ..අනික හොසියෝක් ඉන්න තත්ත්වේ එක්ක එහෙම හීනයක් දැක්ක එක එයාගේ හිත හුගක් නොසන්සුන් කරලයි තිබ්බේ..

අනික හොසියෝක් ඉන්න තත්ත්වේ එක්ක එහෙම හීනයක් දැක්ක එක එයාගේ හිත හුගක් නොසන්සුන් කරලයි තිබ්බේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯 ජිමින් ඔය ඇති..ඔයා ෆේන්ට් වෙයි..තමුසෙටත් ඕන හොබි හ්‍යුන්ග් වගේ ඇදකට වෙලා ඉන්නද ?? තමුසෙ ඔය කරන වැඩ වලින් තමුසෙටත් මොකක් හරි උනොත් යූන්ගි හ්‍යුන්ග් පිස්සෙක් වෙයි ජිමින්..ඒ නිසා මේ වෙලේ සිහියකින් වැඩ කරනවා පිස්සෙක් වගේ හැසිරෙන්නේ නැතුව..

ටේහ්‍යුන් බැරිම තැන සද්දෙන් කිව්වාම ටේහ්‍යුන් දිහා බලපු ජිමින් එහෙම්ම ඇවිල්ලා ටේහ්‍යුන්ව බදාගෙන හයියෙන් ඇඩුවා..එකපාරටම ජිමින්ට උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උනත් ටේහ්‍යුන් මුකුත්ම නොකියා ජිමින් ඇඩිල්ල නවත්තනකම් ඔලුව අත ගගා හිටියා..

🐯 ජිමිනි...දැන් ඔය ඇඩුවා ඇති...කෝ මොකක්ද උනේ කියන්නකෝ...

ජිමින්ගේ කදුලු පිහිදන ගමන් ටේහ්‍යුන් අහනකොට ජිමින් ටේහ්‍යුන් දිහා බැලුවේ හරි අසරණ විදියටයි..

🐥 ම..මන් මගේ අත් දෙකෙන්ම සොකීව මැරුවා ටේ..

🐯 මැ..මැරුවා ?? කාවද ?? කවුද සොකී කියන්නේ ??

🐥 ම..මගේ සොකී...ම..මන් එයාව මේ අත් දෙකෙන්ම මැරුවා..ඒ පුංචි ඇස් දිහා බලාගෙන මන් එයාව මැරුවා ටේ...මන් යූන්ගිව බේරගන්න ඕනවට එයාව මැරුවා..ම..මන්...

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now