🦋 Intro 🦋

2.9K 336 8
                                    


🚫 Introduction of characters

කිම් ටේහ්‍යොන් කියන්නේ පැරිස් වල ජීවත් වෙන කෙනෙක් අවුරු 28ක තරුණයෙක් 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් ටේහ්‍යොන් කියන්නේ පැරිස් වල ජීවත් වෙන කෙනෙක් අවුරු 28ක තරුණයෙක්  . ටේහ්‍යොන් ගොඩක් වෙලාවට කලේ පියානෝ ප්ලේ කරන ගමන් තමන්ගේ Flower shop එකක් බලා ගත්තු එක . ඊට අමතරව ටේහ්‍යොන් රෝඩ් වයලිනස්ට් කෙනෙක් ඒ වගේම ආටිස් කෙනෙක් .

ටේහ්‍යොන් ගේ වයසෙම පසු වෙන මින් ජිමින් විවාහක තරුණයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යොන් ගේ වයසෙම පසු වෙන මින් ජිමින් විවාහක තරුණයෙක් . මින් යුංගි කියන ව්‍යාපාරිකයා එක්ක විවාහ වෙලා ඉන්න ජිමින් පැරිස් වල ඉන්න සයන්ස් ප්‍රොෆිසෙර් කෙනෙක් .

ජෝන් ජංකුක් කියන්නේ ටිකක් හුරතල් පෙනුමක් තියෙන දගකාර කෙනෙක් ජංකුක් ට වයස 25 ක් උනත් ජංකුක් ගේ සමහර වැඩ පොඩි ලමයෙක්ගේ වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජෝන් ජංකුක් කියන්නේ ටිකක් හුරතල් පෙනුමක් තියෙන දගකාර කෙනෙක් ජංකුක් ට වයස 25 ක් උනත් ජංකුක් ගේ සමහර වැඩ පොඩි ලමයෙක්ගේ වගේ . තමන්ගේ cousin කෙනෙක් උනු යුංගිගේ බල කිරීම නිසාම ජංකුක් පැරිස් එන්න තීරණේ කරනවා . ඒ වගේම ජංකුක් කියන්නේ ගොඩක් fashionable කෙනෙක් .

 ඒ වගේම ජංකුක් කියන්නේ ගොඩක් fashionable කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මින් යුංගි මින් ජිමින්ගේ සදාදරණීය හස්බන්ඩ් .  යුංගි ජිමින්ව මැරි කරලා අවුරුදු පහක් ඒත් ඒ අවුරුදු පහෙන් යුංගින්ට ජිමින් එක්ක ඉන්න පුලුවන් උනේ අවුරුදු දෙකයි . ( හේතුව පසුවට ) ඒ වගේම යුංගි කියන්නේ ජංකුක් ගේ  cousin කෙනෙක් .

කිම් මූන් ගාල් ටේහ්‍යොන් ගේ ඩැඩා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් මූන් ගාල් ටේහ්‍යොන් ගේ ඩැඩා . ගොඩක් දැඩි නීතී තියෙන මූන් ගාල් ගොඩක් නපුරු චරිතයක් ඒක නිසාම ටේහ්‍යොන් තාම තරුණ කෙනෙක් උනත් තමන්ගේ ඩැඩාට බයයි

 ගොඩක් දැඩි නීතී තියෙන මූන් ගාල් ගොඩක් නපුරු චරිතයක් ඒක නිසාම ටේහ්‍යොන් තාම තරුණ කෙනෙක් උනත් තමන්ගේ ඩැඩාට බයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කිම් යොන්සෝ  ටේහ්‍යොන් ගේ මමී . එයත් ටේහ්‍යොන් ගේ ඩැඩාට දෙවෙනි නෑ දෙන්නම එක වගේ

_________________________________________

මේක ටිකක් දිගට ඇදෙන කතාවක් අඩුම චැපි 40 ක් ඒ වගේ වෙයි . කොච්චර ඇදුනත් බය වෙන්න එපා මම මැදදි කතාව නවත්තන්නේ නෑ .

ඉන්ට්‍රෝ එකේ නොකියපු ගොඩක් දේවල් ඔයාලට කතාව ඇතුලෙදි හම්බ වෙයි . ඒ වගේම මේක ඔයාලා හිතනවට වඩා වෙනස්ම කතාවක් වෙයි

මේක සීනි බෝල කතාවක් විදිහට ලියන්නේ නම් නෑ ටිකක් කරදර වැඩි ආදර කතාවක් වෙයි . කරදර නැති ආදරේ පරිප්පු නැති හෝටලේ වගේලුනේ 😂💕

ඔන්න පලවෙනි චැපිය දාලා තියෙන්නේ බලන්න 💕

#LostInParis💕

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now