🦋 Chapter 1 🦋

1.8K 319 34
                                    

🚫 Someone's pov

" ඔහ් එයාලා ඇවිල්ලා මම ඉක්මනට ගිහින් එයාලව එක්කම් එන්නම් . ඔයාට මං එනකල් ඉන්න පුලුවන් නේ "

" ඇයි වෙනදත් මම ශොප් එකේ හිටියේ ඔයා එක්කද ? "

" ඔය ඉතිම් එල්ලෙන්නමයි බලන්නේ "

" Anyway ඉක්මනට යන දේවාලෙක ගිහින් එනවා "

" බායි ලව් උම්මා ටේක් කෙයා "

තමන්ගේ යාලුවගේ කෙල මිශ්‍ර හාදුව අප්පිරියාවෙන්  පිහිද ගත්තු තරමක් උස මහත කෝෆි පාට ඇස් තියෙන තරුණයා තමන්ගේ යාලුවා කලබලයෙන් යන විදිහ දිහා බලන් හිටියේ පොඩි හිනාවකුත් මූනේ රදව ගෙන

" මෝඩයා ! හබී එනවා කිව්වා විතරයි මාවත් දාලා ඒ ටිකට දිව්වා "

තාමත් හිනාව රදව ගත්තු ඒ මූනේ කිසිම වෙනසක් පෙන්න තිබුනේ නෑ .

" අවුරුදු තුනක්ම කොරියා හිටපු එකා මොකට පැරිස් වලට එනවද මන්දා .. අහ් දැන් ඉතිම් මුන්ගේ කෝලම් මමත් බලන් ඉන්න එපැයි "

තරමක් නුරුස්සන ස්වාභයකින් ඒ තරුණ පුද්ගලයා තමන්ටම කියා ගත්තා . ඒත කවුද මේ තරුණ කෝෆි පාට ඇස් වලට උරුම කියන මේ ආඩම්බර කාරයා ?

එයා කිම් ටේහ්‍යොන් Flower shop එකක කඩවසම් අයිතිකාරයෙක් , රෝඩ් වයලිනස්ට් කෙනෙක් ඒ වගේම  Sculpture ආටිස්ට් කෙනෙක් . ලා දුඹුරු පාට කෝෆි වැනි ඇස් වලට උරුම කම් කියන මේ ටේහ්‍යොන් ලොකු ආඩම්බරකාරයෙක් .

තමන්ගේ හොදම යාලුවා උනු පාක් ජිමින් එහෙම නැත්තම් මින් ජිමින් කියන්නේ ටේහ්‍යොන් ව හොදටම තේරුන් ගත්තු කෙනෙක් . ටේහ්‍යොන් එක්ක ජීවත් වෙනවා කියන්නේ ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම ඉවසීම හොදට ප්‍රගුණ කරපු කෙනෙක් වෙන්න ඕනේ .

ඉතිම් ඔය කාරණාව නිසාම ටේහ්‍යොන් ට බැරි උනා වැඩිය යාලුකම් හදා ගන්න . පිටතින් දැඩි නපුරු චරිතයක් උනාට ටේහ්‍යොන් කියන්නේ ඇතුලතින් ගොඩක් සන්වේදී උනු කෙනෙක් . ඒත් ටේහ්‍යොන් නම් ඒක පෙන්නන්න පොඩ්ඩක් වත් කැමති නෑ .

තමන්ගේ පුංචි flower shop එකට වෙලා ඔහේ පාර දිහා බලන් හිටපු ටේහ්‍යොන් දැක්කේ තමන් මෙච්චර වෙලා බලාපොරොත්තු වෙන් හිටපු කාර් එක ඇවිත් නවත්තන දිහා . ටික කින් කාර් එකේ ලයිට් එකත් ඕෆ් වෙද්දි කාර් එකේ දොර ඇරුනා .

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now