🦋 Chapter 17 🦋

915 229 38
                                    


කට්ටියම ඩිනර් එක අර ගත්තට පස්සේ පුංචි පුංචි පොද වැස්සක් පටන් ගත්තේ මුලු බැන්ග්ලෝ එක පුරාම සිසිලක් පතුරවමින් .. පොද වැස්ස මහ වැස්සක් උනු නිසා කට්ටියම වේලාසනම තමන් තමන්ගේ කාමර වලට ගියා ..

වැස්ස නිසාම ජංකුක් කොට්ටෙකුත් බදන් නින්දට වැටෙද්දි ටේහ්‍යොන් තමන්ගේ රූම් එකේ හිටියේ කාත් එක්කදෝ ලොකු දුරකතන ඇමතුමක

📞🔊📞

" කොහොමද ජූන් හියුන් "

" මම හොදින් ටේ ඔයාට කොහොමද "

" වරදක් නෑ හියුන් "

" ටේ දැන් වත් බිස්නස් එක භාර ගන්න අදහසක් නැද්ද් "

" ඇයි හියුන් එක පාරටම ඒ වගේ දෙයක් ඇහුවේ"

" ටේ කම්පැනි එකේ ඇත්තම අයිතිකාරයා ඔයා ඒත් ඒක කම්පැනි එකේ කවුරුත්ම දන්නේ නෑ අනික මට බෑ ඔයා මේ විදිහට ඉන්නවා බලන්න මොකද ඔයා මගේ මල්ලි ටේ"

" හියුන් චෙබල් ඔයා මෙච්චර දවස් කම්පැනි එක බලා ගත්තා වගේ තව ටික කාලයක් බලා ගන්න මම මේ ප්‍රශ්න සේරම ඉක්මනින් විසද ගන්නම් "

" ඇත්තමයි ටේ මට සමුච්චන් ට හොදවැයින් දෙකක් කියන්නමයි හිතෙන්නේ "

" එපා හියුන් ඩැඩාට කිසි දෙයක් කිව්වට තේරුමක් නෑ මම ඉක්මනට කම්පැනි එක භාර ගන්නම් "

" ටේ මට ජෙනීව හම්බ උනා "

" මොකක් ඒ කොහොමද "

" මම ජිනී එක්ක ඕස්ට්‍රේලියා ගියා බිස්නස් වැඩකට මට එහෙදි ජෙනීව හම්බ උනා "

" එයා මොනවද කිව්වේ හියුන් "

" ජෙනී ඇඩුවා ටේ එයාට ඔයාව බලන්න ඕනෙලු එයාට මෙච්චර කල් මග හැරුනු එයාගේ ඔප්පා එක්ක ඉන්න ඕනෙලු "

" ඒක කවදාවත් කරන්න පුලුවන් දෙයක් නෙමේ හියුන් ඩැඩා මේක දැන ගත්තොත් ඒක ජෙනීටත් ප්‍රශ්නයක් වෙයි "

" ඉතිම් අපි හොරෙන් ජෙනීව මීට් වෙමු "

ජූන් කියපු දේ ගැන ටේහ්‍යොන් ලයින් එකේ ඉන්න අතරෙම කල්පනා කලා ටේහ්‍යොන් ට ජෙනීව මීට් වෙන්න තියෙන එකම අවස්තාව මේක ඉතිම් ටේහ්‍යොන් අන්තිමේදි තීරණේ කලේ හොදින් හරි නරකින් හරි ජෙනීව මීට් වෙන්න

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now