🦋 Chapter 20 🦋

1K 232 14
                                    


Next day morning 🌄

පහුවදා උදේම ටේහ්‍යොන් මාකට් එකට යන්න ලෑස්ති උනේ බැන්ග්ලෝ එකේ තියෙන බඩු බාගයක්ම ඉවරයි කියලා වික්ටෝරියා කියපු නිසා . වික්ටෝරියා ලියලා දුන්නු බඩු ලිස්ට් එකත් සාක්කුවට දාගෙන ටේහ්‍යොන් එලියට බැස්සේ මාකට් එකට යන්න

ඒත් කොහෙදෝ ඉදන් ආපු ජංකුක් ටේහ්‍යොන් ගේ අතේ එල්ලිලා තමන්වත් මාකට් එකට එක්කන් යන්න කියලා නහයෙන් අඩන්න ගත්තා .. ඉතිම් අකමැත්තෙන් උනත් ටේහ්‍යොන් ජංකුක් වත් මාකට් එකට එක්කන් ගියේ ජංකුක් ව අඩවලා උදේ පාන්දර තමන්ගේ දවස මුස්පේන්තු කර ගන්න ටේහ්‍යොන් ට ඕනේ උනේ නැති නිසා

කොහොම හරි දෙන්නම මාකට් එකට ඇවිත් වික්ටෝරියා දුන්නු බඩු ලිස්ට් එකේ තිබ්බ බඩු cart එකකට දා ගත්තා .. ටේහ්‍යොන් තවත් බඩු තෝරන අතරේ ජංකුක් මාකට් එක ඇතුලේ පොඩි එකෙක් වගේ හැම තැනම ඇවින්න ගත්තා

අන්තිමේදි ජංකුක් නතර උනේ මිල්ක් ඩ්‍රින්ක් සයිඩ් එකෙන් .. ඒ වෙන මුකුත් නිසා නෙමෙ ඒ හරියේ ජංකුක් ගේ ශක්ති ජනක පානය උනු බනානා මිල්ක් තියෙනවා දැකපු නිසා .. එතනින් බනානා මිල්ක් පැක් එකක් අතට ගත්තු ජංකුක් ඒක ගිහින් cart එකෙන් දාද්දි ටේහ්‍යොන් ජංකුක් දිහා ඇස් හීනී කරලා බැලුවා

" යාහ් ජංකුක් ඔය ජරා කෙහෙල් කිරි බැන්ග්ලෝ එකේ තියෙනවා නේද "

" ඒයි කට කට මෙව්වා රාජකීය දිව්‍ය ඔසු "

" ඔම්මගේ රෙද්ද මෙන්න මේවා ටික ගිහින් තිබ්බ තැනින්ම තියනවා බැන්ග්ලෝ එකේ අච්චර තියෙද්දි මූ තවත් ගෙනියන්න හදනවා"

" ඒයි මේ හෝතම්බුවෝ බැන්ග්ලෝ එකේ අච්චර ස්ටෝබෙරි මිල්කි තියෙද්දි ඔහෙත් මොකටද තව ගත්තේ '

" මට බොන්න ගත්තේ "

" ඒ වගේ තමා මම ගන්නෙත් මට බොන්න "

" එහෙනම් එව්වා තමුසෙගේ සල්ලි වලින් ගන්නවා මට බෑ මේ ජරාව ගන්න මගේ සල්ලි නාස්ති කරන්න "

" හහ් මං ගාව සල්ලි නෑ "

" එහෙනම් නිකන් ඉන්නවා "

" එහෙම කොහොමද නිකන් ඉන්නේ ඔයා මට බනානා මිල්කි අරන් දුන්නේ නැත්තම් මම ජූන් හියුන්ට කියනවා "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now