🦋 Chapter 2 🦋

1.1K 299 18
                                    


" මගේ මල්ලිව හොයා ගන්න බැරි උනොත් තමුසේ ලෑස්ති වෙලා ඉන්නවා හිරේ යන්න "

යුංගි , ජංකුක් අතුරුදන් උනු එකේ ප්‍රදාන සැකකරු විදිහට නම් කරලා තිබ්බේ ටේහ්‍යොන් ව මොකද අන්තිමටම ජංකුක් හිටියේ ටේහ්‍යොන් එක්ක නිසා .

" මේ මොන මගුලක්ද ! ඒකා කොහේ ගිහිල්ලද කියලා කවුද දන්නේ අනික මම ජංකුක් කොල්ලව කාර් එකෙන් ගෙදරටම එක්කන් ආවා . මම කාර් එකෙන් බහින ටිකට මේකා කොහේ හරි යන්න ඇති "

ටේහ්‍යොන් තමන් වැරදී නෑ කියලා කොච්චර පෙන්නලා දෙන්න හැදුවත් යුංගි නම් පිලිගත්තෙම නෑ ටේහ්‍යොන් ගේ අතේ වැරැද්දක් නෑ කියලා .

" ලව් ඔයාට හොදටම විශ්වාසද ජංකුක් ඔයත් එක්ක ආවමයි කියලා "

ජිමින් ආයෙත් පාරක් ටේහ්‍යොන් ගෙන් ඇහුවා .

" මොනවා අහනවද බබී මට සීයට දහක් ශුවර් .. කාර් එකේ එද්දිත් ජංකුක් මාත් එක්ක කියව කියව ආවේ .. "

" එහෙනම් ජංකුක් කාර් එක පාක් කරද්දි ඔයාට කලින් බැස්සද "

" ම්ම් මාත් හිතන්නේ එහෙම වෙන්න ඇති කියලා "

" ඒත් ලව් අපිට ජංකුක් ව ගෙදර කොහෙවත් හොයා ගන්න බැරි උනානේ "

" අනේ මන්දා බබී මට නම් දැන් බයත් එක්ක "

ටේහ්‍යොන් තමන්ගේ අත් දෙක තදින් එකට පිරිමදින ගමන් කිව්වේ මොනවා උනත් ජංකුක් අන්තිමට තමන් එක්ක හිටපු නිසා ජංකුක් ගේ අතුරුදහන් වීමට කට්ටියම එයාව සැක කරයි කියලා .

" මගේ කුක්ට මේකා මුකුත් කලේ නැත්තම් බය වෙන්න ඕනේ නෑනේ "

යුංගි ටේහ්‍යොන් දිහා රවා ගෙන කිව්වේ කොහොම උනත් යුංගිගේ සැකේ තාම නැති වෙලා තිබ්බේ නැති නිසා .

" තමුසේ හිතුවද පොඩි කොල්ලොන්ට කරදර කරන්න මට මොලේ අමාරුවක් තියෙනවා කියලා "

" කවුද දන්නේ ! අනික තමුසේ ගේ නේ .. ජංකුක් මොනා උනත් ඇහැට කනට පේන්න ඉන්න ලස්සන කොල්ලෙක් තමුසේ මගේ මල්ලිව කාර් එකෙ ඇතුලේ රේප් කරාද කියලා කවුද දන්නේ "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now