Next day morning ... 🌄
" මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා ...
පෙරුම් පුරා මග බල උනිමි මම
ඇයි තව නාවෙ ඔයා ...
ටර රම් ටම් ටම්
ටරම් ටරම් ටම් ටම් ... "ජංකුක් උදේම නැගිටලා සින්දුවකුත් කියාගෙන පහලට ආවේ පොඩි ඩාන්ස් එකකුත් දාන ගමන් .
" ගුඩ් මෝනින් අජුම්මා "
" ගුඩ් මෝනින් චූටි බේබි "
ජංකුක් පහලට එද්දි කිචන් එකේ අජුම්මා ඉන්නවා දැකපු නිසා හයියෙන් අජුම්මා ට ගුඩ් මෝනින් කියලා කෑ ගැහුවා
" චූටි බේබි මට විනාඩියක් දෙන්නකෝ මම කෑම ටික මේසෙට අරන්නම් "
" මාත් උදව්වක් දෙන්නද "
" අනේ මට පුලුවන් චූටි බේබි මේවා කරන්න බේබි ඉන්නකෝ "
" මම දැන් මහත් උනොත් ඔන්න අජුම්මා තමා"
" දැන් මොකෝ එහෙම කියන්නේ "
" රස රස කෑම හදලා සේරම මට කන්න දෙනවා ඊට පස්සේ අතක් පයක් හොලවලා මම වැඩක් කරන්න යද්දි ඔන්න කිචන් එකේ ඉදලා අජුම්මා බෙරිහන් දෙනවා "
ජංකුක් තොලත් උල් කර කර කියද්දි වික්ටෝරියා කලේ හිනා උනු එක
" එහෙම කරන්නේ චූටි බේබී එක්ක තියෙන තරහකට නෙමේ ආදරේකටනේ "
" ආදරෙයි නම් කෝ මගේ බනානා මිල්කි එක මට තාම දුන්නේ නෑ ඒක "
ජංකුක් තොලත් පෙරලලා කිව්වේ ආයෙත් වික්ටෝරියගේ මූණ ලස්සන හිනාවකින් පිරිලා යද්දි
" මෙන්න චූටි බේබිගේ බනානා මිල්කි එක හැබැයි ගොඩක් බොන්න එපා බඩේ අමාරුව හැදෙන්න පුලුවන් "
" අජුම්මට පිස්සුද බඩේ අමාරුව කියා මට මොලේ අමාරුව වත් හැදිලා නෑ තාම . බනානා මිල්කි එකයි මායි අතර තියෙන්නේ වෙනම මෙව්වා එකක් ආන්න ඒකට තමයි කියන්නේ අජුම්මා සැබෑ ප්‍රේමය කියලා "
" අනේ අනේ පිස්සු කොල්ලා "
වික්ටෝරියා ජංකුක් ගේ කම්මුලක් මිරිකලා කියද්දි ජංකුක් කලේ එයාගේ හා දත් දෙක දාලා හිනා උනු එක
YOU ARE READING
𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒 || 𝐓𝐊 ✔✔
Romance" ඇයි ඔයා ඔච්චර පරණ තාලේ විදිහට අදින්නේ අලුත් ජෙනරේෂන් එකේ කොච්චර ෆැෂන් තියෙනවද .. පොඩ්ඩක් ඒවත් ට්‍රයි කරලා බලන්නකෝ " ______________________________________________ " ඇත්තටම එයා ගොඩක් බෝරින් කෙනෙක් කිසිම ෆන් එකක් නෑ " ______________________________...