" ඔහ් නෝ ජංකුක් නැගිටිනවා "ටේහ්යොන් අමාරුකම් සේරම පැත්තකට දාලා බිම වැටිලා දිවත් එලියේ දාගෙන ඉන්න ජංකුක් ගාවට කිට්ටු වෙලා ජංකුක් ගේ කම්මුලට තට්ටු කරන්න ගත්තා . ඒත් ජංකුක් ගෙන් කිසිම ප්රතිචාරයක් නම් ලැබුනේ නැහැ . ඒක නිසාම ටේහ්යොන් ටිකක් බය උනා .
" ඕයි ජංකුක් මං ගාව බනානා මිල්ක්ශේක් තියෙනවා නැගිටිනවා "
ටේහ්යොන් ජංකුක් ගේ කන ගාවට ලං වෙලා මිමිණුවේ ජංකුක් මැරිලා හිටියත් බනානා මිල්ක්ශේක් කියලා කිව්වොත් මිනි පෙට්ටියෙන් හරි නැගිටලා එන නිසා . ඒත් කොහෙද ජංකුක් නම් හෙල වුනේ වත් නැහැ .
" නෝ නෝ ජංකුක් නැගිටිනවා තමුසේ නැගිට්ටේ නැත්තම් මගේ කිසස් සේරම ටැනීට දෙනවා ....
එහා ගෙදර කෙල්ල එක්ක මම පැනලත් යනවා අර්ර්ර්හ්හ් නැගිටිනවා ජංකුක් !!! "
ටේහ්යොන් ජංකුක් ගේ ඇදුමෙන් අල්ල ගෙන ජංකුක් ව හොලව හොලව කෑ ගැහුවත් කිසිම වැඩක් උනේ නැහැ . බැරිම තැන ටේහ්යොන් ජංකුක් ගේ නහය ගාවට ඇගිල්ලක් ලං කලේ ජංකුක් හුස්ම ගන්නවද කියලා බලන්න . ජංකුක් මැරිලා නැහැ කියලා තේරුනාට පස්සේ ටේහ්යොන් තමන්ගේ පපුවට අතකුත් තියා ගෙන හොද හුස්මක් පිට කලා .
" වට් ටු ඩූ ටේහ්යොන් වට් ටු ඩූ "
ඇගිල්ලකුත් කටේ ඔබා ගත්තු ටේහ්යොන් එහාට මෙහාට ඇවිද ඇවිද කල්පනා කලේ දැන් මොනවද කරන්නේ කියලා . ඉක්මනින් තමන්ගේ සාක්කුවේ තිබුනු ෆෝන් එක ගත්තු ටේහ්යොන් 1990 ගහලා ඇම්බියුලන්ස් එකකට කතා කරන්න හැදුවත් ටේහ්යොන් ට තිබුනු හදිස්සියට ඩයල් උනේ 119 කියන නම්බර් එක
" හෙලෝ හෙලෝ මේක ලොකු හදීසියක් මගේ බෝයිෆ්රෙන්ඩ් ට ලොකු ඇක්සිඩන් එකක් උනා ඉක්මනට XXXXXXXXXXXX ඇඩ්රෙස් එකට එන්න එයාට ගොඩක් අසාද්යයි .. මල් පෝච්චියක් එයාගේ ඔලුවට වැටිලා "
Beep beep
ටේහ්යොන් කෝල් එකත් කට් කරලා ෆෝන් එකත් සාක්කුවට දාලා ආයෙත් ජංකුක් ව නැගිට්ට වන්න ට්රයි කලා . ෆිල්ම් වල තියෙන විදිහට ටේහ්යොන් තමන්ගේ අත් දෙක එකතු කරලා ජංකුක් ගේ පපුව මැදින් තියලා තද කර කර ට්රයි කරේ ජංකුක් ට සිහිය ගන්න ඒත් ඒකෙනුත් කිසිම වැඩක් උනු නැති එකේ ටේහ්යොන් තීරණේ කලා ජංකුක් ට කෘත්රිම ස්වසනය ලබා දෙන්න .
YOU ARE READING
𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒 || 𝐓𝐊 ✔✔
Romance" ඇයි ඔයා ඔච්චර පරණ තාලේ විදිහට අදින්නේ අලුත් ජෙනරේෂන් එකේ කොච්චර ෆැෂන් තියෙනවද .. පොඩ්ඩක් ඒවත් ට්රයි කරලා බලන්නකෝ " ______________________________________________ " ඇත්තටම එයා ගොඩක් බෝරින් කෙනෙක් කිසිම ෆන් එකක් නෑ " ______________________________...