Author note

315 13 0
                                    

හායි හායි හැමෝටම...

මං පොරොන්දු උනා වගේම Jungkook ගෙ ස්ටෝරි එකකුත් මං අරං ආවා...😃

මේක දෙනවා කියලානම් දැන් ගොඩක් කල් තමා ඒත් මගේ අකවුන්ට් එකේ පොඩි ප්‍රශ්නයක් නිසා මට කතාව publish කරගන්න බැරි උනා..🥲

අනික මට ඕනෙ උනා මේ ස්ටෝරි එක ටිකක් ෆනී එකක් කරන්න.. මේක කියවන හැමෝගෙම හිතට සතුටක් දෙන්න..

කලින් මං ලියපු කතාවලටත් හොඳ ප්‍රතිචාර තිබුන නිසාම තමා මං මේක ලියන්න හිතුවේ.. ඒ හැම කමෙන්ට් එකකටම ගොඩක් තැන්ක්ස්.... ඒ කමෙන්ට් මට ලොකු සපෝට් එකක් දුන්නා..

හැබැයි මේ ස්ටෝරි එක මං කලින් ලියපු ඒවාට වඩා වෙනස් නිසා කතාව කොහොම වෙයිද දන්නේ නැ.. ඒ නිසා කියවලා බලලා කතාව ලස්සනද නැද්ද කියලා කියන්නකෝ.. ඔයාලට හිතෙන දේවල් කමෙන්ට් කරන්න..😊

මං කතාවෙ ඩයලොග්ස් කව්ද කියන්නෙ කියලා ඔයාට හොයාගන්න ලේසි වෙන්න මේකෙ ප්‍රධාන චරිතවලට පල්ලෙහා තියෙන emojis යූස් කරලා තියෙනවා,

💖මින්ජි
🐰ජංකුක්
🐥ජිමින්
🐯තෙයිහ්යොන්ග්
👩‍🦰මින්ජිගෙ මමී
🧑‍🦰මින්ජිගෙ ඩැඩි
▫️ජංකුක්ගෙ මාම්
▪️ජංකුක්ගෙ ඩැඩ්

දිගටම You Are The Cause Of My Heartbeat එක්ක රැඳිලා ඉන්න.. 🤗

 🤗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now