Chapter 21

80 12 2
                                    

💜Author pov💜

⏳️Time passed⏳️

මින්ජි යි ටේ යි යුනි එකේ ගේට් එකෙන් ඇතුලට එන ගමන්..

🐯අදින් පස්සෙ ආය අපි මේ උනිවසිටි එකේ ස්ටුඩන්ට්ස්ලා නෙවෙයි නෙ

💖වට කෙස් මැද හිස්ට අපි නැතුව පාළු හිතෙයිද දන්නේ නෑ😅

🐯ඔව්.. අපි කරපු වැඩත් එක්ක සර්ට පාළු හිතුනේ නැත්තම් තමා පුදුමේ😅

💖ආය අපිට එහෙම පිස්සු නටන්න හම්බෙන්නේ නැති වෙයි නේ..?? දුකයි වගේ🥲

🐯හැබැයි ඉතිං අපි ෆේල් වෙලා තිබ්බොත් ආය චාන්ස් එකක් ලැබෙයි😂

💖අඩේ.. අද අපේ රිසාල්ට්ස් කියනවා කියලා මතක් වෙද්දී..... පොලව පලන් යන්න හිතෙනවා🥲

🐯ජංකුකාගෙ පිහිටෙන් අපි දෙන්න ගොඩ යන්න ඇති කියල අබ ඇටයක් තරම් බලාපොරොත්තුවක් තියෙනවා 🥲

💖ඔව්.. එහෙම උනොත් හෙට ඉඳන් අපි ලොකු මිනිස්සු😌

🐯අහ් මට කියන්න අමතක උනා නෙ.. හෙට ඉඳන් මං තාත්තිගෙ කම්පනි එකේ වැඩ පටන්ගන්නවා

💖දෙබක්..!!!(wow) පාටියක් ඕනෙ අහ්හ්

🐯බලමුකො බලමුකෝ...
.
.
.
.

👧හැමෝම එන්න....!! අපේ ලකුණු නෝටිස් බෝඩ් එකේ දාලා තියෙනවා

💖හරි නේ.. මට යන්න බැ...!! මට රිසාල්ට්ස් එපාආආආආ🙃

🐯මොනා කරන්නද... විභාගයක් ලිව්ව නං රිසාල්ට් එකක් ලැබෙනවාම නේ
.
.
💖ලකුණු පේන්නේ නැද්ද ??

🐯කොහේ පේන්නද... මේ ළමයි ලකුණු බලන්න පොර කනවා නෙ🥲 දන්සලක් වගේ..

💖කමක් නෑ ඔක්කොම යනකන් ඉමු එහෙනම්
.
.
🐯අහ් දැන් ගිහින් බලමු..

💖 මං පතනවා හිතුවට වඩා හොඳ රිසල්ට් එකක් ලැබේවා කියා..🙇‍♀️

🐯අපි මොහොතක් හරි පාඩම් කරා මේ ලෝකේ කාටත් වඩා.. නේද?? 😂

🐰රිසල්ට්ස් කොහොමද ඔයාලගේ??

🐯තාම බැලුවෙ නෑ.. දැන් තමා බලන්න යන්නෙ

💖ඔයා නං පාස් ඇති නෙ??

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now