Chapter 26

85 10 0
                                    

💖Minji pov💖

අර කැළෑ හාවා මාත් එක්ක තරහ වෙලා නෙ.. මොනාහරි කරලා යාලු කරගන්න ඕනෙ. එයාට තරහ වෙන්න තරම් මං මොනාද කරේ..

හොස්ස දික් කරගෙන ගියපු කැත විතරක්‌😒 ඒත් ඉතිං මං තරහ කාරයෝ තියාගන්න කැමති නැ නෙ.. ඒ නිසා ඔන්න ඔහේ මොනාහරි කරලා යාලු කරගන්නවා🥲

💖 ඒත් මොනාද කරන්නෙ..?? 🤔 අහ්හ් මතක් උනා... බලමුකෝ මේ වැඩෙන් පස්සෙ ඔයා මාත් එක්ක තරහ වෙලා ඉන්නෙ කියලා හාවෝ..
.
.
.
.
💖වහ්හ්... මං හිතුවේ මං මෙච්චර දක්ෂ චෙෆ් කෙනෙක් කියලා.. අර drama වල කෙල්ලො වගේ කුස්සිය ගිනි තියාගත්තෙත් නැ😌

 අර drama වල කෙල්ලො වගේ කුස්සිය ගිනි තියාගත්තෙත් නැ😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් තියෙන්නෙ මේක ලස්සන කරන්න.. මං අහලා තියෙනවා කෑමක්‌ රස වෙලා විතරක් මදි ඒකෙන් ඇහැත් පින වන්න ඕනෙ කියලා..

💖බලමු මේක ලස්සන කරන්න මොනාද තියෙන්නෙ කියලා....🧐 අහ්හ් පාට පාට මල් ටිකක් වටේට තිබ්බනම් හරි😌

වාව් මේකේ ලස්සන.. කන්න ඕනෙ නැ මේක දැක්කත් ඇති මිනිහෙක්ගෙ හිත පිරෙන්න😌 මගෙන් ඉගෙනගන්න හැමෝම

💖මේකෙන් කිසි සුවඳක් එන්නෙ නැ නෙ. සෙන්ට් ටිකක් ගැහුවම හරි..රතු පාට මදි වගේ... මිරිස් ටිකක් දැම්මම එකත් හරි. දැන් තියෙන්නෙ කන්න තමා.. මේක කන්නකො හාවෝ.... ඔයා හැමදාම ඉල්ලයි😌

 ඔයා හැමදාම ඉල්ලයි😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now