Chapter 06

101 12 0
                                    

💖Minji pov💖

මං වැටෙයි කියලා හිතල මං ඇස් දෙක අත් දෙකෙන් තදින් වහ ගත්තේ, හෙට හොට බිම ඇනන් හොස්පිටල් එකේ ඉන්න වෙයි කියලා හිතල උනත්, එක පාරට කොහෙන්දෝ ඉඳන් ආපු අත් දෙකක් මාව අල්ලගත්තා.

අත් දෙක මූණෙන් අයින් කරලා එතන ඉන්න කෙනාව දැක්කම පුදුමත් හිතුනා.

එතන හිටියෙ අයියා. මොනා උනත් අයියා මට ආදරෙයි කියලා මේ වගේ වෙලාවට තමා හිතෙන්නෙ.

ඒත් මාව අල්ලාගෙන එයා මාව පඩිපෙලෙන් මෙහාට අරන් බිමට අතැරියා.

💖අම්මෝ මගේ සූටි පස්චාත් බාගේ.. මොකද්ද අනේ ඔච්චරටම මාත් එක්ක තියෙන තරහ....!!!??? 😑

🐥🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

💖හිනා වෙන්න එපා මොචි කොටෝ. දෙන්නේ දත් ටික බඩට ගිහින්, බත් නැතුව දත් කන්න..!!😑

🐥අනෙ යනවා යන්න ක්‍ෂුද්‍ර ජීවියා.. පුළුවන්නම් ගහලා බලනවකො. කටනං තියෙනවා ගමකට ගහන්න. ඒත් පඩිපෙළකින් වැටෙන්න ගියාම මුකුත් නොකර මූණ වහන් ඉන්නවා. මං තමුසෙ ගැන හිතල නෙවෙයි අද අල්ලගත්තේ. මං මමීලා ගැන හිතල තමුසෙව අල්ලගත්තේ. නැත්තම් හැමදාම සුප් හද හද දුක් විඳින්න එපේ.

💖පාප කුරිරු අදම දුෂ්ට පිසාචයා..😑

🐥ඔච්චර ගස්සන්න එපා කොහෙහරි වදියි..😂

🪴At Ji-Hye's room🪴

💖මං මෙහෙන් ගිය දාට තමා මගේ අඩුව තේරෙන්නේ මෙයාලට. කමක් නෑ දුකක් නෑ.. 🥲

👩‍🦰කන්න එන්න පල්ලෙහට.

💖මගේ බඩ පිරිලා. 😑

👩‍🦰හා එහෙනම් මං ඔයාට කන්න හදපු කෑමත් අයියටම දෙන්නම්කෝ.

💖නෑ නෑ.. එපා.... මට එක පාරට බඩගින්නක් ආවා වගේ.

හුහ් මම දෙයි අයියට. ඒවා හඳේ තමා පුතේ.😏

💜Author pov💜

මින්ජි ගිහින් හොඳට කාලා ආයේ එයාගේ රූම් එකට ආවා.

💖ගෝඩ් දෙයියනේ... මට හුම්ම ගන්නත් බෑ-.....

I'm so sick of this fake love, fake love, fake love
I'm so sorry but it's fake love, fake love, fake love📳🎶🎶

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now