Chapter 18

86 12 0
                                    

💜Author pov💜

🏠At Minji's home 🏠

▫️එයත් ජංකුක්ගෙ යුනි එකටම ලු යන්නෙ..

▪️මොකද්ද දූ ගෙ නම??

👨🏻‍🦰Park Minji..

🐰Jungkook pov🐰

මෝ?? මේක එයාගේ ගෙදර ද?? මේ ඉන්නෙ එයාගේ family එකේ අය ද??? වෙන්න බැ නෙ.. මේ uncle, auntie, ජිමින් හ්යොන්ග් එහෙම කොච්චර හොඳද... අරයා කොච්චි කරලක් නෙ..😶

ඒ නම තියෙන වෙන කෙනෙක්ද දන්නේ නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ නම තියෙන වෙන කෙනෙක්ද දන්නේ නැ.. නැ හැබැයි ඒ නම තියෙන වෙන කෙනෙක් නැ නෙ අපේ faculty එකේ

▫️ජංකුක්..???

🐰අහ්- බිස්නස් මැනේජ්මන්ට් ද එයා කරන්නෙ අන්කල්??

🧑‍🦰නෙ(yes)

🐰අහ් ඔව් මං දන්නවා.. ඔයත් දන්නවා එයාව මාම්

▫️මෝ?? මම?? 😳

🐰පහු ගිය දවස් ටිකේ අපේ ගෙදර පාඩම් කරන්න ආවේ එයා තමා

🐥ඔහ්.. එතකොට මෙච්චර දවස් යාලුවෙක්ගෙ ගෙදර පාඩම් කරන්න යනවා කිව්වෙ ඒක තමා එහෙනං

▫️අනේ එයාද?? එයා ඉද්දි කම්මැලි කමක් නැ නෙ?? 🤭

🐥(හිතින්) එහෙ ගිහින් මොන ජන්ජාලයක් නටලද දන් නැ මෙයා😬

▫️මට මින්ජි දූ ව මගේම දරුවෙක් වගේ දැනුනේ.. මට දූලත් නැති නිසා එයා ගෙදර එන එකට මං ගොඩක් කැමැත්තෙන් හිටියෙ ☺️

🧑‍🦰දැන් යුනි එකෙන් graduate වෙන්නත් යනවා ඒත් තාම චූටි ළමයෙක් වගේ.. පවුලේ බාලයා නෙ. හුරතලේට හැදිලා ඉන්නෙ😅
.
.
.
.
.

▪️අපි එහෙනම් දැන් ගිහින් එන්නම්..

▫️ඔයාලත් අනිවාර්යෙන් එන්න ඕනෙ අපේ ගෙදර කෑමකට😊

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now