Chapter 10

90 12 2
                                    

💜Author pov💜

💖හුවෑ....!!!😫😭

🐯ඇයි අඩන්නේ?? උල්ජිමා (don't cry)...

💖මට අර ගස් ගෙම්බාගේ හොම්බට හැටක් අනින්න බැරි උනාආආආආ...!!😫

🐯😂😂😂😂😂😂😂

.
.
.

💖අම්මෝ මේ ගෙදර ලොකු කියලා මං කියයි කියලා හිතුවද?? නැ නැ. එහෙම හිතුවනම් ඔයාට වැරදිලා. මං ඉන්නෙත් මේ වගේ ගේක තමා.

🐰මං ඇහුවේ නැ. දැන් දෙන්නම පොත් ගන්න. මට ඔයාලගේ විකාර බල බල ඉන්න වෙලා නැ.

💖ඔයා කියන්න ඕනෙ නැ. කොහොමත් අපිට ඕනෙනං අපි පොත් ගන්නවා.

🐰එහෙනම් ඕන දෙයක් කරගන්නවා. කලින් ඔයාලගේ ලකුණු කොහොමද??

🐯සීයයි.

🐰හැම එකටම??? එහෙනම් ඇයි ඔයාලට මාත් එක්ක පාඩම් කරන්න කිව්වෙ??

💖අහ්හ් නැ නැ..හැම විෂයකම ලකුණු එකතු කරාම මුළු ලකුණු සීයයි.

🐰මොකක්?? දෙන්නගෙම එහෙමද???

🐯ඔව් ඉතිං. අපි දෙන්නා එකම මොලෙන් නේ විභාගේ ලියන්නේ.

🐰ඔය දෙන්නට කියලා දෙන්න ගිහින් මට දන්න ටිකත් අමතක වෙන්න යන පාටක් තියෙන්නේ.. කමක් නැ දැන් පටන් ගමුකො.

▫️කොහොමද ළමයි..?? මං ජන්ග්කුක්ගේ මාම්. පාඩම් කරන්න කලින් මේක කාලා ඉන්න. ඉක්මනට එන්න ඕනෙ නිසා කන්නත් බැරි වෙන්න ඇති නේ.

🐯ඔව් ආන්ටි... තැන්කිවූ..

💖"දැක්ක නේ ආන්ටිට විතරයි තේරුනේ මොනා කරන්නත් කලින් කාලා ඉන්න ඕනෙ කියලා😌 මේ ගං කබරයට කොහෙද ඒවා තේරෙන්නේ..😑" මං දෙවෙනියට කියපු එක කිව්වෙ ඒ අදාල පුද්ගලයට ඇහෙන්න විතරයි..😂

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now