💜Author pov💜
එළියේ හොඳටම වැස්ස වෙලේ මින්ජි යි චිමීයි වැස්සේ නටනවා..
👩🦰චූටි දූ... මොකද්ද ළමයෝ ඔය චිමිවත් අල්ලන් කරන්නෙ?? මේ කෙල්ලයි බල්ලයි දෙන්නම එකයි..
💖මං කිව්වා චිමීට එන්න එපා කියලා.. කොහෙද ඇහුව අහ්
🐶බව් බව් බව්..!!! (බොරු කියන්න එපා)
💖(රහසින්) හරි හරි ඉතිං මං තමා එන්න කිව්වෙ.. එන්න කිව්ව පලියට එන සිරිතක් තියෙනවද??
🐶බව්!!! (ඔව්)
👩🦰අනෙ අනෙ.. දෙන්නටම ගිහින් නාලා එන්නයි කිව්වෙ..!! මඩ නාලා🤦🏼♀️
💖සබන් කෑල්ලක් ගන්න බැරිවෙයි ද..?? දැනටමත් බාගෙට නාගෙන නෙ ඉන්නෙ😁
👩🦰චූටි දූ.. මාව ඔතනට ගෙන්න ගන්න ලෑස්ති වෙන්න එපා.
💖හරි හරි ඉතිං ගෙදර වතුර ටික පරිස්සම් කරගන්න නෙ කිව්වෙ ඉතිං තරහ ගන්න එපා.. වයසට යයි😅
👩🦰චිමිවත් අරං ගිහින් උණ හදාගන්නේ නැතුව නාලා එන්න.. සුදු බල්ලා දුඹුරු වෙලා
.
.
.
.
.💖බලන්නකෝ චිමි.. මමීලට තේරෙන්නේ නැ මගේ සතුට.. ජීවිතේටම ලියන අන්තිම එක්සැම් එක මං ලියලා ආවේ.. ආයෙ මං එක්සැම් කියන ජාතිය හොයාගත්ත කෙනාට බැන බැන ඉන්නෙ නැ 😌
💖කෝ එන්න ඔයාගේ ඇඟේ වතුර පිහිදන්න.. මගෙත් කොන්ඩේ පිහිදන්න කෙනෙක් හිටියනම්.. අර drama වල වගේ කොන්ඩේ පීරන්න, කොන්ඩේ ගැට ගහන්න මට එහෙම කෙනෙක් හම්බෙයි ද? 🥲
🐶බව්!!
💖ඒ බව් කිව්වෙ "ඔව්" කියන්නද "නෑ" කියන්නද??
YOU ARE READING
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)
FanfictionAs long as two people harbor a dream, even if they're separated, they'll bump into each other again somewhere and fal in love again.. -message of the story ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~...