Chapter 01

288 15 2
                                    

💖Minji pov💖

💖ඔය බනී මගේ.. මින්ජි බබාට දෙන්න🥺

👹ඒක දැන් මගේ😏

💖නෑ... ඒක මින්ජි බබාගේ birthday ගිෆ්ට් එක😫

👹නැ-......

❔️ඕක දැන්ම එයාට දෙන්නයි කිව්වෙ😠

👹මට මේ කැත ටෙඩියා ඕනෙ නැ කොහොමත්.. 🥴(ටෙඩියව මින්ජි ගෙ පැත්තට විසි කරලා දුවන ගමන්)

💖ගුමාවෝ....🥺

❔️මට kookie කියන්න😊

💖ගුමාවෝ kookie 😃

❔️ඔයාට ආය එයා කරදර කරොත් මට අනිවාර්යෙන් කියන්න හරිද..?? අනිත් ළමයින්ට කරදර කරන එකම තමා එයාගේ වැඩේ.. මේ පලවෙනි පාර නෙවෙයි

💖හා🥺

❔️මට දැන් යන්න වෙනවා.. අපි හෙටත් මේ වෙලාවට මෙතැනදි ම හම්බෙමු හරිද??😌

💖හා.. Bye bye

❔️Bye..
.
.

ආර්ග්....!!! මේ හල්මොනීගෙ වෙඩිමෙ හීනෙ මට හැමදාම පේනවා නෙ.. ඇයි මං එහෙම බොරු පොරොන්දු දුන්න කෙනෙක්ව තාම මතක තියන් ඉන්නෙ..!!! එදා බායි කියලා ගියාට පස්සෙ මං ආය කවදාවත් ම kookie ව දැක්කේ නැ..

මං ඔයා කියපු විදියටම එදා playground එකට ඇවිත් සීතලේ බලන් හිටිය ඔයා එයා එනකන්. ඒත් ඔයා ආවේ නැ... බොරු කාරයා!!!!!😑

එයාව මට විශේෂ කෙනෙක් උනාට.. එයාට එහෙම නැතුව ඇති 😔

Kookie ඔයා කොහෙද ඉන්නෙ..?? 🥺
.
.
.
.

[Few moments later]

💜Author pov💜

🐥මින්ජී.... මගේ ෆෝන් එක කෝ රිලවි...!!!

💖........................

🐥දැන්ම උත්තර දුන්නේ නැත්තම් මං ඔයාගේ කුණු ගොඩක් වගේ ඉන්න පුළුං තඩියව දස්ට්බින් එකට දානවා.

💖Minji pov💖

අයියෝ මාට්ටු වෙලා නේ මං අර තාර පැටියගෙ ෆෝන් එක ඊයේ හොර වැඩකට ගත්ත කියලා.. ඒත් ඉතිං ඒක හොර වැඩක් නෙවෙයි නේ.. මං හොඳ දුවෙක්ගේ යුතුකම නේ කරේ. මං මමීට කිව්වා අයියා හොර වැඩක් කරනවා කියලා. කොහෙද ඉතිං ඇහුවේ නෑනේ හුම්..

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now