Chapter 08

102 12 5
                                    

💜Author pov💜

💖ඔය කිව්වට අපි හැදෙයි.. නේද බං?? 😂

🐯ඔව්.. 😂 ඒත් හැබැයි අපිට මහන්සි වෙන්න වෙයි ලබන සතියේ විභාගේ නිසා.

💖ඔව් නේද?? නැත්තම් අපිව ගෙවල්වලිනුත් පන්නයි. අපේ මමීලා එහෙම කරේ නැතත් අයියන්ඩිනම් ෂුවර් එකට කරයි.

🐰Jungkook pov🐰

මං ලෙක්චර් හෝල් ආවට පස්සේ ළමයි නැති තැනකට වෙන්න තිබ්බ තැනකින් මං ඉඳගන්න ගියා. ඒත් එතකොට තමා මං දැක්කේ එතන කව්රුහරි බෑග් එකක් තියලා ගිහින් තියෙනවා. ඒත් මට එතනම ඉඳගන්න ඕනෙ කියලා හිතුන නිසා මං ඒ බෑග් එක විසිකරලා දාලා, මං එතනින් ඉඳගත්තා.

ඉඳගත්තා විතරයි එක පාරට කොහෙන්දෝ ආපු කෙල්ලෝ ටිකක් මාව වටකරගෙන මාත් එක්ක කතා කරන්න ආවා.

ඒත් මං ඒ එක්කෙනෙක්වත් ගණන් ගත්තෙ නෑ. මං ගණන් ගන්න එකම එක කෙල්ලයි මගේ ජීවිතේ ඉන්නෙ. එහෙමත් නැතුව වෙන විදියකට කිව්වොත් එයා තමා මගේ ෆස්ට් ලව් එක. My Angel...

එයාට කියන්නෙවත් නැතුව මට යන්න උනත් එයාව මං කොහොමහරි හොයාගන්නවා.

💖Minji pov💖

අපි දෙන්න හෝල් එක ඇතුලට යද්දි, අපේ බෑග් තියලා තිබ්බ තැන වටේට ළමයි පිරිලා හිටියා.

💖මේ කොටියො.. ඇයි දන්නේ නෑ අර හැමෝම අතන වට වෙලා ඉන්නේ..?? ඔයා බෑග් එකට ගෙම්බෙක්වත් දාගෙන ආවා ද??

🐯නෑ පිස්සුද.. අනික ගෙම්බෙක් ඉන්නවනම් ඔහොම යයි ඇ. ලස්සන හාවෙක් වගේනම් හැමෝම එයාව බලන්න එන්න ඇත්තේ කියලා හිතන්න පුළුවන්.

💖එහෙනම් එනවා යන්න ගිහින් බලමු.
.
.
💖කෝ ඔතනින් අයින් වෙනවා.

🖤ඇයි මේක ඔයාගේ තාත්තගේ කියලා හිතුවද??

💖නෑ මං හිතුවේ මගේ ඩැඩීගේ කියලා. දැන් එහාට වෙනවා.😑

💜Author pov💜

එතන හිටපු කෙල්ලෝ ටිකක් "තෙයිහ්යොන්ග් ඔප්පා" කියාගෙන එතනින් යද්දි තමා කෙල්ල දැක්කේ එතන ඉන්නේ අර කොල්ලා කියලා.

💖 ඒ කු- මොකද්ද මෙයාගේ නම ජංගල්- බුක්-... කුක්...🤔 අහ් කුකුළා ඔතනින් එහාට වෙනවා. ඕක මං ඉන්න තැන.

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now