Chapter 14

90 13 3
                                    

💜Author pov💜

💖මං අද කැලෑ හාවට දෙන්න දෙයක් ගත්තා. ඒත් අයියගේ සිහියෙන් හිටපු නිසා ඒක ගේන්න අමතක උනා 🥲

🐯මොනාද??

💖කැරට් 😂

🐯කැරට්?? ඒ මොකටද???

💖පෙනුමත් හාවෙක් වගේ නිසා දුෂ්ට ගතිය නැති වෙන්න කැරට් ටිකක් දීලා ශේප් කරගන්න කියලා බැලුවෙ..

🐯හෙටත් එනවා නේ.. එතකොට දෙන්න එහෙනම් 😂

💖ඔව් නේ හෙට දෙනවා එහෙනම්.. 🥲
.
.
.
.
.
💖මේ ඒක නෙවෙයි මට දෙයක් කියන්න තියෙනවා කිව්වා මතක ද??

🐯අහ්හ් ඔව් ඔව්.. මොකද්ද???

💖මට මගේ ලොකර් එකේ තිබිල දෙයක් හම්බුනා.

🐯මොකද්ද??

🐯මොකද්ද??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💖ඒක මේ............

🐯මොකෝ මේ ලැජ්ජව

💖නෑ..... මේ...... මේකයි.... මගේ ලොකර් එකේ තිබ්බේ.......

🐯කොලයක් වගේ දෙයක් ද? 😂

💖ඔව්.. ඔයා කොහොමද දන්නේ??

🐯ඒ කොලේ තිබ්බේ අද ඔයා ගොඩක් ලස්සනයි කියලා නේ??

💖ඔව්.. හැබැයි මෙතන වෙලා තියෙන්නෙ මං හිතන දේ කියලානම් කියන්න එපා 😑

🐯අවාසනාවට ඇත්ත කතාව කිව්වොත් ඔයා හිතපු එක හරි 😂

💖එතකොට ඒක ඔයාගේ වැඩක් ද?? මාව උඹට විහිළුවක් ද ට්‍රි ගෙම්බෝ..😑

🐯ඔව් මං ඒත් බැලුව ඇයි ඒක ගැන මට කියන්න මෙච්චර පරක්කු කියලා.

💖හල්මොනිට රයිස් ගරන්න.. මගේ feelings එක්ක සෙල්ලම් කරන්න එපා පිටසක්වල දුෂ්ටයෝ😒

🐯හරි හරි සොරි ඉතිං.. මං ඒක තිබ්බේ ඔයාගේ reaction එක බලන්න.. 🤭

ඒත් එක්කම ටේ ජන්ග්කුක්ගෙ ගේ ඉස්සරහ කාර් එක පාර්ක් කරා. පාර්ක් කරපු ගමන් මින්ජි කාර් එකෙන් බැහැල ගේට් එක ගාව හිටපු ජන්ග්කුක්ටත් ගස්සගෙන ගේ ඇතුලට ගියා.

🐯ඒ ඔහොම ඉන්න මාත් එනකන්..😬

🐰මොකද්ද අද අරයට වෙලා තියෙන්නේ??😶

🐯මාත් එක්ක තරහ වෙලා.. දැන් තරහ ගිහින් ඉන්නෙ 🥲

🐰අම්බෝ එහෙනම් අදවත් විකාර නොකර ඉගෙනගයි.. 😂

🐯යැයි යැයි තමා 😒

🐰මෙච්චර තරහ යන්න තරම් ඔයා මොනාද කරේ??

🐯වැඩි දෙයක් කරේ නෑ. පොඩි ජෝක් එකක් කරේ.

🐰ඒත් දැන් තත්වේ හැටියට ඒක පොඩි ජෝක් එකක් වෙන්න බැ.

🐯අනේ මන්ද..
.
.
.
.
.
.
.
.
.
අදනම් මින්ජි තෙයිහ්යොන්ග් ඩබල පිස්සු නටන්නේ නැතුව හොඳට වැඩ ටික කරා. කොහොමත් ඉතිං පිස්සු නටන්න දෙන්න කතා කරන්න එපේ.

මින්ජි ටේ එක්ක තරහ නිසා එයත් එක්ක වචනයක්වත් කතා කරේ නැ.

🐯අප්පෝ දැන්නම් ඇති.. 🥴

🐰හ-

💖නැ මට තව පාඩම් කරන්න ඕනෙ

🐰මෝ?? (What?)

💖මං කිව්වෙ මට. තව. පාඩම්. කරන්න. ඕනෙ. කියලා..!!

🐰වෙනදට ගෙදර යන්න වෙලාව බල බල ඉන්න එක්කෙනාට අද මොකද වෙලා තියෙන්නේ??

💖හිහි..හරි හිනා 😑

🐯මාත් එක්ක තරහ නිසා මේ පාර මගෙන් පලි ගන්න යන්නෙ එහෙමද එතකොට??

🐰ඇයි කලින් මොනාද කරේ??

🐯කලින් එක පාරක් මගේ ෂැම්පු බෝතලේට කලරින් දාලා තිබ්බා.. අන්තිමට පිටසක්වල ජීවියෙක් වගේ වෙලා නැවතුනේ 🥲

🐰(රහසින්)ලස්සනට ඉන්න ඇති.

🐯මොකද්ද??😑

🐰මං මුකුත් කිව්වෙ නෑ.

🐰හැබැයි මට හිතෙන විදියට ඔයාලා exam ඉවර වෙනකන්ම තරහ වෙලා හිටියනම් හරි..

🐯ආස ඇති නේ??

🐰ඔව්

🐯අද මං මින්ජිව ආයෙත් යාලු කරගත්තේ නැත්තම් මගේ නම කිම් ටෙයිහ්යොන්ග් නෙවෙයි..!!
.
.
.
.
.
.
.
තෙයිහ්යොන්ග් කොහොමද මින්ජිව යාලු කරගන්න යනවා ඇත්තේ??

මින්ජි යාලු වෙයිද??

නැත්තම් තෙයිහ්යොන්ග්ට නම වෙනස් කරගන්න වෙයිද??

To be continued..

Please feel free to drop down your comments my dear hearties..💜

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now