Thank you

66 6 0
                                    

ඉතිං ඒ මේ ලෝකේ සිහියක් නැති පොඩි ළමයෙක්ටත් වඩා අන්ත පිස්සු කෙල්ලගෙයි, අහංකාර නමුත් ආදරණීය හැන්ඩි කොල්ලගෙයි කතාව එහෙම ඉවර වෙනවා..🤭💝

මං හිතනවා මේ කතාවෙන් ඔයාලගේ මූණට හිනාවක් ගේන්න මට පුළුවන් වෙන්න ඇති කියලා🥺❤️‍🩹

ඇත්තටම කිව්වොත් මේ කතාවට මං ගොඩක් අදහස් ගත්තෙ මගේ ජිවිතේ මගේම අත්දැකීම් වලින්.. ඔයාලටත් දැනිලා තියෙනවද ඔයාලගේ ජිවිතත් කතාවක් වගේ කියලා....? ඉතිං ඔයාලටත් පුළුවන් ඒ කතාවෙ ප්‍රධාන නළුවා හෝ නිළිය වෙන්න...😇💖

ඉතිං ඔයාලටත් මට වගේ එහෙම දැනිලා තියෙනවනම් අනිවාර්යෙන්ම මට ඔයාලගේ ඒ සුන්දර අත්දැකීම් කියලා යන්න අමතක කරන්න එපා... 😚🤍

You Are The Cause Of My Heartbeat story එකත් එක්ක මුල ඉඳන්ම රැඳිලා හිටපු හැමෝටමත්, වෝට් කමෙන්ට් දාපු හැමකෙනෙක්ටමත් thank you so much... ඒ වගේම ඔයාලගෙන් මට ලැබුණු ආදරේටත් සහයෝගයටත් thanks a lot..🤗💞

Stay safe & happy my dear hearties

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Stay safe & happy my dear hearties.. Borahae😚💜

🎉 •°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed) hikayesini okumayı bitirdin 🎉
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin